ඔයත් පතොක් ගහක් වගේ වෙන්න!

Sep 27, 2017
20
2
3
ඔයත් පතොක් ගහක් වගේ වෙන්න!

.....................................
.........
..

brgr.jpg

මම මල් වලට ආසා නැහැ...එත් කවදාවත් මට මල් වරදක් කරලත් නැහැ.. .මම කියන්නේ මල් ඕනෙවට වඩා වැඩියි!
මුලින්ම පෙනුමෙන් කෙනෙක් අල්ලනවා ඊට පස්සේ සුවදින්.එත් පස්සේ පාට මැකෙනවා වගේම සුවදත් නැති වෙලා යනවා.ඒවගේම ඔයාට ඉතුරු වෙන්නේ දුකක් විතරයි..
ඒ වගේ නෙවෙයි පතොක්, එයා නිකන් හැලිලා යන්නේ නැහැ....
පතොක් මැරෙයි කියලා කවුරුත් බයත් නැහැ...මට එහෙම නිකන් මලක් වෙලා වැඩක් නැහැ..මට ඕනි පතොක් ගහක්
වගේ වෙන්න....ඔයත් පතොක් ගහක් වගේ වෙන්න!ඒ වගේම පතොක් ගස් ආශ්‍රය කරන්න!

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,879
    2,903
    113
    රජරට

    අතේ දුරින් ආශ‍්‍රය කරන්න.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ithin Rosa gahak weyanko pathok gahak wenne nathuwa, ethakota athi tharan mal hadan kapan :lol:
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    මොකක්ද යකෝ අපිට පතොක් වෙන්න කියලා කියන්නේ??අපි මිනිස්සු නෙවේද එතකොට??නිකන් පතොක් ගහකටද මම මෙච්චර දවස අතේ ගැහුවේ? :(