ඔයත් පතොක් ගහක් වගේ වෙන්න!
මම මල් වලට ආසා නැහැ...එත් කවදාවත් මට මල් වරදක් කරලත් නැහැ.. .මම කියන්නේ මල් ඕනෙවට වඩා වැඩියි!
මුලින්ම පෙනුමෙන් කෙනෙක් අල්ලනවා ඊට පස්සේ සුවදින්.එත් පස්සේ පාට මැකෙනවා වගේම සුවදත් නැති වෙලා යනවා.ඒවගේම ඔයාට ඉතුරු වෙන්නේ දුකක් විතරයි..
ඒ වගේ නෙවෙයි පතොක්, එයා නිකන් හැලිලා යන්නේ නැහැ....
පතොක් මැරෙයි කියලා කවුරුත් බයත් නැහැ...මට එහෙම නිකන් මලක් වෙලා වැඩක් නැහැ..මට ඕනි පතොක් ගහක්
වගේ වෙන්න....ඔයත් පතොක් ගහක් වගේ වෙන්න!ඒ වගේම පතොක් ගස් ආශ්‍රය කරන්න!
.....................................
.........
..