ඔයත් මේ වගේ ලස්සන ද?...😲😲😲

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    මේ මගේ ෆොටෝ එකක්. උදේ මූණ හෝදගන්න ඉස්සෙල්ලා ගත්තෙ. කොහොමද? පට්ට හැන්ඩ්සම් නේද?😎

    7a887ccc-bdcf-11ed-8cd6-0210609a3fe2.jpg
     

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    දැං ඉතිං මූට නිවී සැනසිල්ලෙ කමෙන්ට් කරපු සුදාම්මිලාට මැසේජ් කරලා ජීවිතේ විඳින්න තියෙන්නෙ :D
     

    RATHUHAAMI

    Active member
  • Nov 4, 2015
    254
    93
    28
    Comment ටික කියවහන්.... (Beauty privilege is real..)



    ජ' පුරේ ඉන්නේ මු ... toilet ගියත් live නැත්තම් video ඕන කරන් පෙන්න පෙන්න තමා යන්නේ... :lol:
     

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    moose එක තමයි දෙවෙනි සෙට් එකෙන් ගත්ත tshirt වැල තියෙන්නේ. පලවෙනියටයි තුන් වෙනියටයි ගත්තේ Tom Carter කියන බ්‍රෑන්ඩ් එක.

    rich look එකෙන් ගහන එකක්.


    https://www.richlook.lk/product/tom-carter-crew-neck-10441
    මැටීරියල් එක හොඳයි ද... බ්ලැක් එහෙම නැ නෙ බන්. උබ මොන පාට ද ගත්තෙ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,969
    113
    34
    Kalutara
    මැටීරියල් එක හොඳයි ද... බ්ලැක් එහෙම නැ නෙ බන්. උබ මොන පාට ද ගත්තෙ
    ඔය හැම එකම එකක් ගත්තම තව එකක් ෆ්‍රී. මුලින් ආවේ එකක් 900ට, පස්සේ 1200 වුනා. දැන් 1500 ද කොහෙද.

    material හොඳයි. බ්ලැක් තිබ්බ. පාට ගොඩක් තිබ්බ. මම ගත්තේ නිලුයි රතුයි, තව කළු පාටට හුරු marl fabric එකේ එකයි, අන්තිමට ගත්තේ සුදු පාටයි maroon පාට එකයි.
     
    • Like
    Reactions: Ryan08

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    ඔය හැම එකම එකක් ගත්තම තව එකක් ෆ්‍රී. මුලින් ආවේ එකක් 900ට, පස්සේ 1200 වුනා. දැන් 1500 ද කොහෙද.

    material හොඳයි. බ්ලැක් තිබ්බ. පාට ගොඩක් තිබ්බ. මම ගත්තේ නිලුයි රතුයි, තව කළු පාටට හුරු marl fabric එකේ එකයි, අන්තිමට ගත්තේ සුදු පාටයි maroon පාට එකයි.
    තාම 900 කියලා පෙන්නන්නෙ.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    අඩු කුලේ කියන්නෙ behaviour and attitudes විදියටනෙ කිරියෙ define වෙලා තිබ්බෙ. දැන් ආයෙ වෙනස් වෙලාද.
    මුන් ඔය කිව්වට පොලේ කොටු කලිසම් ගහන උන්