පිරිමි අඩුවෙලා : කාන්තා ජනගහණය වැඩි වීමෙන් අර්බුදයක් 😲😲😲

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    ඔයිට වඩා පිරිමි අඩු වුනත් උට්ට නළලේ තියන එකනම් වෙනස් වෙන්නේනැ ලංකාවේ ගෑනුන්ගේ.
     
    • Haha
    Reactions: Nidarshana_k

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    ඒ උනාට අපිට උකාගන්න එක ගෑනියෙක් හොයාගන්න නෑ. නොදකිං මේ ලෝකේ
     
    • Haha
    Reactions: Nidarshana_k

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,587
    6,352
    113
    1*nwnT9QQmk-bNbSyusId_wA.jpeg


    කාන්තාවන්ට සාපේක්‍ෂව පිරිමි ජනගහනය පැහැදිළි අඩුවක් දක්නට ඇති බව ශ‍්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා පවසනවා.

    ඔහු සඳහන් කළේ, මෙරට පිරිමි ජනගහණය අඩුවීම හේතුවෙන් ඉදිරියේ දී අර්බුද රැසක් නිර්මාණය කරනු ඇති බව‍යි.

    මේ හේතුවෙන් ශ‍්‍රම බලකායට මෙන්ම සමාජ ප‍්‍රගමනයට එය බාධාවක් වී දිළිඳු ග‍්‍රාමීය කාන්තාවන්ට විවාහයන් පවා අහිමිවිය හැකි බව අමින්ද මහතා පවසනවා.

    සංඛ්‍යා ලේඛන විශ්ලේෂණය කිරීමෙන් අනතුරුවයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

    1995 වසරේදී කාන්තාවන් සිය දෙනකුට පිරිමින් 100.2ක් බවට තොරතුරු තිබුණත් 2024 වසරේදී එය කාන්තාවන් පිරිමින් 93.7%ක් බවට අඩු වී ඇති බවට ඔහු පෙන්වාදෙනවා.

    එමෙන්ම අමින්ද මෙත්සිල මහතා පවසන්නේ, කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව වැඩිවීම, කාන්තා උපත් වැඩිවීම, තරුණ පිරිමි පුද්ගලයින් විදෙස් ගතවීම මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි.

    ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අමින්ද මෙත්සිල මහතා :

    කාන්තාවන්ගේ උපත් වැඩිවී තිබෙනවා. එහෙම වෙන්නෙ කාන්තාවන්ගේ ආයු අපේක්‍ෂාව වැඩියි. තරුණ පිරිමින් විදෙස්ගතවන ප‍්‍රවණතාව දිනෙන් දින වැඩි වෙලා. දරුවන් ලැබීමේ සාපල්‍යතාවය අඩුවෙලා. එ උපත් වලිනුත් බහුතරයක් කාන්තා උපත්.

    අද විශ්ව විද්‍යාලයක ගත්තත් ඉංජිනේරු පීඨ හා තාක්‍ෂණික පිීඨවල හැරුණුකොට සෙසු සියල්ලන්ගෙම කාන්තා ප‍්‍රතිශතය වැඩියි. මේ අසමතුළිතතාවය ජාතික ශ‍්‍රම බලකායට තදින්ම බලපානවා. මොකද ඇතැම් රැකියාවන් පිරිමින්ට ආවේණික ඒවා. ඉන්න පිරිමින්ගෙන් බහුතර පිරිසක් විධායක ශ්‍රේණියේ රැකියාවලට යනවා. එදිනෙදා කටයුතු වලට කවුරුත් නැහැ.කාය ශක්තිය ගත්තත් පිරිමි අයට වැඩියි. එසා මේ අඩුවීම ශ‍්‍රම බලකායට ඍජුවම බලපාන්නවා.

    මේක අපි දකිනවා විශ්වවිද්‍යාල තුළ ගත්තත් අධ්‍යාපන ආයතන තුළ ගත්තත් ප්‍රධාන ඩිග්‍රිරි එකක් හෝ දෙකක් හැර ඉංජිනේරු සහ තාක්ෂණය යන ඒවා හැර අනෙකුත් සියලුම කේෂ්ත්‍රවල කාන්තා ප්‍රතිශතය විශාල වශයෙන් වැඩිවීම තුළ කාන්තාවන් විශාල පිරිසක් ශ්‍රම බළකාවට එකතුවෙන ප්‍රවණතාවයක්. මේ අසමතුලිතතාවය එනම් මේ කාන්තාවන් සහ පිරිමින් සමතුලිත නොවුණහොත් එකෙන් වෙන්න පුළුවන් බලපෑම් ගණනාවක් තියෙනවා. ප්‍රධාන වශයෙන් ශ්‍රම බළකාවට සහ එහි ඵලදායිතාවයට මේක කොහොමද බලපාන්නේ කියලා බැලිය යුතුයි. පිරිමි අයටම සීමා වුණ රැකියා ගණනාවක් තියෙනවා. ඒ රැකියා කරන්න ප්‍රමාණයවත් පිරිමි ජන ගහණයක් ආවේ නැත්නම් අපි විශාල අර්බුදයකට යන්න පුළුවන්.

    කාන්තාවන්ට ප්‍රමාණවත් පිරිමි පුද්ගලයින් නැතු වුණොත් ඔවුන් එක තැනකදී විවාහ ගිවිස ගද්දි, ඔවුන් අර්බුදයකට යනවා. හේතුව තමා ඉන්දියාව වගේ ලස්සන හා ධනවත් කාන්තාවන්ට හැකියාවක් සහිත පසුබිම් තියෙන කාන්තාවන්ට පිරිමියෙක් හොයා ගන්න එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ග්‍රාමීය මට්ටමෙන් දුගී කාන්තාවන්ට පිරිමි පුද්ගලයෙක් හොයන එක අසීරු වෙන්න පුළුවන්. මේක කොහොමද රටට බලපාන්නේ, මේකට දෙන්න පුළුවන් විසඳුම මොකද්ද කියන එකට රජය විසඳුමක් ඉක්මනින්ම සෙවිය යුතුයි. මෙය පරම්පරා ගණනාවක් ඉදිරියට බලපෑව ද අද සිටම විසඳුමක් සෙවීම සුදුසුයි.”
    උබල පත් කරගත්ත හරිනි පට්ට වේ සිට
    කියපන් ඒකී ලඟ විසදුම තියෙනව
     
    • Haha
    Reactions: sandaru d

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,801
    1
    51,705
    113
    ප*යාගල
    sorry.com
    අවුරුදු 15 ඉඳන් XXX බලලා දවසට තුන් හතර වතාවක් අත මැරීමේ ප්‍රතිඵල තමයි ඔය..බැඳලා ළමයි හදනකොට ඒ ළමයි ඔක්කොම කෙල්ලෝ.ඒ කාලේ ඔහොම ප්‍රශ්ණ තිබ්බේ නෑ..හොයල බලන්න..
    Explain Plz
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,907
    113
    -~උලක් උඩ-~
    Explain Plz
    මටත් දැනගන්න ඕනෙ .සමහර විට ඇත්ත වෙන්න ඇති හැබැයි කාන්තාවෝ වැඩියෙන් ඉපදෙනවා කියන්නේ බොරුවක් කියලා තමයි Gemini කියන්නේ.

    Quote
    ශ්‍රී ලංකාවේ සමස්ත කාන්තා ජනගහනය දැනට පිරිමි ජනගහනයට වඩා වැඩි වුවද (පෙර සාකච්ඡා කළ පරිදි, මෙය බොහෝ දුරට කාන්තාවන්ගේ ඉහළ ආයු අපේක්ෂාව සහ වැඩිහිටි ජනගහනයට බලපෑ අතීත ගැටුම්/සංක්‍රමණ රටා හේතුවෙන් සිදුවූවකි), වර්තමානය වන විට කාන්තා උපත් වැඩිවීමක් දක්නට නොලැබේ.
    ලෝක බැංකුව සහ ට්‍රේඩින් ඉකොනොමික්ස් (Trading Economics) වැනි මූලාශ්‍රවල දත්තවලින් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාවේ උපතේදී ස්ත්‍රී පුරුෂ අනුපාතය ස්වභාවික ගෝලීය සාමාන්‍යයට අනුකූලව පවතින බවත්, එය පිරිමි උපත් සඳහා සුළු නැඹුරුවක් පෙන්නුම් කරන බවත්ය.
    උදාහරණයක් ලෙස, ලෝක බැංකුව 2023 දී ශ්‍රී ලංකාවේ උපතේදී ස්ත්‍රී පුරුෂ අනුපාතය (ගැහැණු දරුවන් 1,000 කට පිරිමි දරුවන්) 1.044 ක් ලෙස වාර්තා කර ඇත. මෙයින් අදහස් කරන්නේ ගැහැණු උපත් 100 කට ආසන්න වශයෙන් පිරිමි උපත් 104.4 ක් සිදු වූ බවයි. මෙම අගය ගැහැණු ළමුන් 100 කට පිරිමි ළමුන් 105 ක් පමණ වන ගෝලීය ජීව විද්‍යාත්මක සම්මතයට ඉතා ආසන්නය.
    එබැවින්, ශ්‍රී ලංකාවේ කාන්තා උපත්වල මෑතකාලීන හෝ අඛණ්ඩ වැඩිවීමක් සිදුවන බවට සාක්ෂි නොමැත. සමස්ත කාන්තා ජනගහනය ඉහළ යාම සිදුවන්නේ උපතේදී ස්ත්‍රී පුරුෂ අනුපාතයේ වෙනසක් නිසා නොව, ප්‍රධාන වශයෙන් ආයු කාලය පුරාම මරණ අනුපාතවල සහ සංක්‍රමණ රටාවල වෙනස්කම් හේතුවෙන් කාලයත් සමඟ සිදුවන ජනගහන විද්‍යාත්මක වෙනස්කම්වල ප්‍රතිඵලයකි.
    Quote ends
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,056
    4,606
    113
    Sira 💯😁

    AG office ekata giyath oka hondata penawa. GOV jobs unath 90% ma inne ganu
    correct and its all easy jobs. but they want equal pay for their work.... :lol:

    my friend was telling me that it is very hard to find a mason bass these days as there are no one to do work. most men either have gone overseas or simpley charge too much. masculine jobs are very rare these days.
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,574
    1,647
    113
    අවුරුදු 15 ඉඳන් XXX බලලා දවසට තුන් හතර වතාවක් අත මැරීමේ ප්‍රතිඵල තමයි ඔය..බැඳලා ළමයි හදනකොට ඒ ළමයි ඔක්කොම කෙල්ලෝ.ඒ කාලේ ඔහොම ප්‍රශ්ණ තිබ්බේ නෑ..හොයල බලන්න..
    Therenne na bn. eka balapanawada?
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,709
    113
    අවුරුදු 15 ඉඳන් XXX බලලා දවසට තුන් හතර වතාවක් අත මැරීමේ ප්‍රතිඵල තමයි ඔය..බැඳලා ළමයි හදනකොට ඒ ළමයි ඔක්කොම කෙල්ලෝ.ඒ කාලේ ඔහොම ප්‍රශ්ණ තිබ්බේ නෑ..හොයල බලන්න..
    Ai athe gahaddi Y chromosome eka marenawada?
     
    • Haha
    Reactions: beam_tech

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,690
    2,549
    113
    නිධානයක් උඩ
    “ඒ උපත් වලිනුත් බහුතරයක් කාන්තා උපත්”

    මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද?
    ඕකඇත්තද දන්නෙ නැහැ. හැබැයි සමහරු කොල්ලෙක් හම්බවෙනකම් කියලා ලමයි හදනවානේ. කෙල්ලො 3යි කොල්ලයි වගේ සීන්. ඒ නිසා කෙල්ලො වැඩි වෙනවද දන්නෙ නැහැ.

    සමස්තයක් විදිහට ගැහැණු අනුපාතය වැඩිවෙන්න හේතුව පිරිමි අනතුරු සහ ලෙඩ නොසා ඉක්මනින් මැරෙන එක.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    “ඒ උපත් වලිනුත් බහුතරයක් කාන්තා උපත්”

    මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද?
    my observation though my neighbours and families

    1.Stress
    2.Less physical activities
    3.Air and Food polution
    4.Less sleep
    5.same age marriage or less age gap between husband and wife.
    6.Gap of the children very less, ( most of the second child can be a girl)
     
    • Like
    Reactions: Yin And Yang

    greenad

    Active member
  • Apr 19, 2025
    211
    170
    43
    අවුරුදු 15 ඉඳන් XXX බලලා දවසට තුන් හතර වතාවක් අත මැරීමේ ප්‍රතිඵල තමයි ඔය..බැඳලා ළමයි හදනකොට ඒ ළමයි ඔක්කොම කෙල්ලෝ.ඒ කාලේ ඔහොම ප්‍රශ්ණ තිබ්බේ නෑ..හොයල බලන්න..
    Kisima scientific base ekak nati katha kiyanna epa bn kolleckd kellekd kiyala depend wenne genetic walin eka 50% gane tiyenne 2ktm okata wena hetuwak athi eth meka newei
     
    • Like
    Reactions: Yin And Yang

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    Qatar, baharain middle east wage ratawala 62% pirimi inne, mokada job hoyan lankawa wage rata walin ehe yanawa pirimi..

    Loka yudda kochchara awada mollion ganan pirimi maruna, eth naturaly pirimi ganu upadina ratio eka balance wenawa..
     
    • Like
    Reactions: Yin And Yang

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,709
    113
    my observation though my neighbours and families

    1.Stress
    2.Less physical activities
    3.Air and Food polution
    4.Less sleep
    5.same age marriage or less age gap between husband and wife.
    6.Gap of the children very less, ( most of the second child can be a girl)
    I mean how these things affected to reduce the chance of having a boy? Why these things only affected to Y chromosome?
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    I mean how these things affected to reduce the chance of having a boy? Why these things only affected to Y chromosome?
    owa bro science ban.. facts naha..
    oyata wada kanna nathi, stress wadi, chemical exposure thibba loka yudda, nazi camp, north korea walawath ganu or pirimi ipadenawa pahadiliwa wadi une naha..

    Naturally migration ain karala world population eka baluwoth pirimi tikak wadiyen ipadenawa. mokada pirimi risk gannawa wadi marenna chance wadi, ganu godak kal jeewath wenawa..
    so aththta loke wadiyen ipadenne pirimi..
     
    Last edited: