ඔයාගෙ ජීවිතේ වටිනාකම අවතක්සේරු කරන්න එපා

blue_in_rio

Well-known member
  • ඔයාව විශ්වාස කරන්න..
    ඔයාව අගය කරන්න..
    ඔයාගෙ ජීවිතේ වටිනාකම අවතක්සේරු කරන්න එපා..
    කිසිම කෙනෙක් ගාව ලාබෙට විකිණෙන්න එපා..
    තමන්ට ගරු කරන්න..

    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
     

    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    niyamai
    කිසිම කෙනෙක් ගාව ලාබෙට විකිණෙන්න එපා..

    තමන්ට ගරු කරන්න..“