ඔයාගෙ ලමෙක්?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තමන්ගෙ අදහස දක්වන්න :)

    ඔයාගෙ ලමෙක් porn star කෙනෙක් වෙන්න ඕනෙ කිව්වොත් මොකද කරන්නෙ ? ලමෙක් කිව්වෙ අවුරුදු 16ක් 17ක් වෙලා. බලාපොරොත්තුව porn වල රඟපාන එක. දක්ශතාවය තියෙනව කියල දන්නව. කවද porn වල රඟපාල දවසට ලක්ශෙට එහා උපයන්න පුලුවන් කියලත් දන්නව.

    උඹල එහෙම වුනොත් ලමයට porn star කෙනෙක් වෙන්න දිරිමත් කරනවද ? :)

    නැත්තං ඒ ඇයි ? 

    තමන්ට හිතෙන දේ කියාගෙන යන්න :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Srl Lankan Pornstar :lol::lol::(:(:lol::lol::sorry:

    හරි බං කලුයි කැතයි කියන්න එපා ප්ලාස්ටික් සැත්කමක් කල්ල සුද්දියෙක්/සුද්දෙක් වගේ වෙලා හරි රඟපාල මාර සල්ලියක් හොයන තත්වෙට පත්වෙනව කියල ශුවර් කියල උපකල්පනය කරපං :P
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Kamathi naha.
    hethuwa - thamanta kamathinam karanawa kiyala kiyanna puluwan 18ta wadi kenekta onedeyak nithiwirodi nathnam. Eth api karana kiyana dewal thamanta witharak neme thamange demawpiyanta, kawadahari thaman badina kenata, wisheshayen lamainta balapaanna puluwan. eka nisa ewage thirana ganna eka thamanta witharak nemei, thamange wate inna aya ganath hithala ganna one thiranayak.
     
    • Like
    Reactions: Pessimist

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,067
    67,378
    113
    Ubata kiyakiya pornstar wenawada bn.pornstar wela ubata kiyay.ita passe naki kukula wage bima balan inna wenne.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ubata kiyakiya pornstar wenawada bn.pornstar wela ubata kiyay.ita passe naki kukula wage bima balan inna wenne.

    හරි යකෝ ඒක තමා එහෙම කිව්ව කියල උපකල්පනය කරපංකො :angry: උඹට කොල්ලො හොයාගෙන ගම්පහ යන්න පුලුවන් උපකල්පනයක් කරන්න තමා බැරි :baffled:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,067
    67,378
    113
    හරි යකෝ ඒක තමා එහෙම කිව්ව කියල උපකල්පනය කරපංකො :angry: උඹට කොල්ලො හොයාගෙන ගම්පහ යන්න පුලුවන් උපකල්පනයක් කරන්න තමා බැරි :baffled:

    Lankawe koheda bn owa upakalapanayawath karanne
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    හරි යකෝ ඒක තමා එහෙම කිව්ව කියල උපකල්පනය කරපංකො :angry: උඹට කොල්ලො හොයාගෙන ගම්පහ යන්න පුලුවන් උපකල්පනයක් කරන්න තමා බැරි :baffled:
    :lol::lol: RIP thama siri lankan Emios kangaruwo
    h8D9BD129
     
    Last edited:

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    හරි බං කලුයි කැතයි කියන්න එපා ප්ලාස්ටික් සැත්කමක් කල්ල සුද්දියෙක්/සුද්දෙක් වගේ වෙලා හරි රඟපාල මාර සල්ලියක් හොයන තත්වෙට පත්වෙනව කියල ශුවර් කියල උපකල්පනය කරපං :P

    hmmm.. 16 / 17 .... parent kenek widyta.. lankawe.. kamathi ne.

    however ekita ho ekata awrudu 18 pannata passe kamathi deyak karaganna ida denawa.. its his/her choice. thats my idea.. habai mcn. wife monawa kiyayda kiyala kawda bn danne ? she is the queen. ;):P:rofl:
     
    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    තමන්ගෙ අදහස දක්වන්න :)

    ඔයාගෙ ලමෙක් porn star කෙනෙක් වෙන්න ඕනෙ කිව්වොත් මොකද කරන්නෙ ? ලමෙක් කිව්වෙ අවුරුදු 16ක් 17ක් වෙලා. බලාපොරොත්තුව porn වල රඟපාන එක. දක්ශතාවය තියෙනව කියල දන්නව. කවද porn වල රඟපාල දවසට ලක්ශෙට එහා උපයන්න පුලුවන් කියලත් දන්නව.

    උඹල එහෙම වුනොත් ලමයට porn star කෙනෙක් වෙන්න දිරිමත් කරනවද ? :)

    නැත්තං ඒ ඇයි ? 

    තමන්ට හිතෙන දේ කියාගෙන යන්න :baffled:

    මන්නම් හිතන්නෙ අපේ සංස්කෘතිය හින්දා අපි පොඩි කාලෙම ඔය වගේ දෙවල් ගොඩක් නරක දෙවල් කියල අපේ හිත් වලට කාවැදිල ඉවරයි. එක හින්ද අපිට ගොඩක් දුකක් වගේ එනවා .සුද්දන්ට එක එච්චර ගානක් නෑ. උන්ට පොඩි කාලෙම ලැජ්ජව කියන එක නැහැනේ.මගේ එකා මගෙන් ඇහුවොත් මට ලමේක් නෑ කියල හිත හදා ගන්නවා. මොකො ගස්බැදල ගෙදර තියගන්න බැනේ.අනික එහෙම කොහොමවත් වෙන්නෑ මන් ලමයි හදන විදිහට. ලමයි හොද වෙනවා මිසක්. අඩෝ ඔය වගේ කතා කියන්න එප බන් මගේ පපුව පැලිල මැරෙයි ලමය අමතක කරන්න කලින්.:angry::angry:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    මන්නම් හිතන්නෙ අපේ සංස්කෘතිය හින්දා අපි පොඩි කාලෙම ඔය වගේ දෙවල් ගොඩක් නරක දෙවල් කියල අපේ හිත් වලට කාවැදිල ඉවරයි.

    :yes: :cool: