ඔයාගෙ username එකේ තේරුම මොකද්ද?

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,065
    6,408
    113
    kandy
    විශේෂ හේතුවක් නෑ. මේක හදන වෙලාවෙ tv එකේද කොහේද ශිහාන්ගෙ වයිෆ්ගෙ නම කියනවා ඇහුනා. ගෙෂ්මි ක්ලෙමෙන්ටා මට මතක විදියට. ඒක කොට කරලා ගෙෂී කියලා දා ගත්තා.

    මේක හරි

    නෑ
    Shihan shihan shihan........... :rolleyes:
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    මේ වගෙ මගුල් ත්‍රෙඩ් දාන්නෙපා යකෝ. @tin tin ඩිලීඩ් දිස් :angry::angry::angry:
    පාතාලෙ ඉරැට්ටා 😂

    @tin tin ඇයි හැබෑටම ඔය username එක දාගත්තෙ 😁
    විශේෂ හේතුවක් නෑ. මේක හදන වෙලාවෙ tv එකේද කොහේද ශිහාන්ගෙ වයිෆ්ගෙ නම කියනවා ඇහුනා. ගෙෂ්මි ක්ලෙමෙන්ටා මට මතක විදියට. ඒක කොට කරලා ගෙෂී කියලා දා ගත්තා.
    මේක එයාට ලියපු එකක් වෙන්න ඇති එහෙනම්
     
    • Wow
    Reactions: Yeezus and Geshi95

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,746
    1,893
    113
    Galle
    බැජියා දාපු නම මොඩ්ෆයි කරා.....junior batch වල දකින දකින කෙල්ලට ලයින් දාලා දාගත්ත නම...
     

    KillZone85

    Well-known member
  • Oct 5, 2018
    753
    420
    63
    gahapu patta game ekak 85 kiyanne birth year eka
    MV5BZmZkMjQ2OGYtNTdiMC00NTE3LWEwODctOTQyOTc0YWEzMWI2XkEyXkFqcGc@._V1_.jpg
     

    Similar threads