ඔයාගේ ගම කොහෙද ..?

Kaveendra Randeera

Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    මහරගම
    රෙදි ගන්න පුලුවන් පමුනුවට ගිහින් අතේ සල්ලි සතේට හිදෙනකන්ම.
    තව ඉතින් එව්ව මෙව්වා ගොඩයි.
    හැබැයි මලාට පාරට බැහැල වෙලාව ශුවර් කරල යන්න බැ.

    redi aduwata thiyenne koheda ?