ඔයාගේ බඩවැල ඔච්චර දිගනම් මස් මාලු බිත්තර කන්න අයිතියක් නෑ.😯

BinDT

Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    සුද්දා.උගේ බොරු විද්යාවෙන්
    සුද්දගේ බොරු විද්‍යාවෙන් හදපු elakiriyema මේ වගේ ඒවා දාන එක හරි නෑ බන්. හරිනම් උබේ ඇත්ත විද්‍යාවෙ බලෙකින් හදපු එකක තමි දාන්න ඕන.:rofl::rolleyes:
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    අමෝ අමෝ මාත් එක්ක CEB ඉංජිනේරු තර්ක දාන්න ආපු ළපටි පොන්නයාගෙ යථාර්ථය. 🤣🤣

    හුත්තො බඩවැල දිග එකේ සත පහක අදාළත්වයක් තියෙනවද? පොන්න පකයා දැන ගනින් ශාඛභක්ෂක වෙන්ඩ අත්‍යාවශ්‍ය සෙලියුලෝස් ජීර්ණයවත්, ප්‍රෝටීන් සංස්ලේෂණයවත් දෙකෙන් එකක් අපිට කරන්න බෑ. එතකොට කොහෙද හුත්තො අපි ශාක භක්ෂක වෙන්නෙ? දැන් දියුණු වෙලා ප්‍රෝටීන් තියෙන ශාක ආහාර හොය හොයා කන්න ගත්තට අපි ඇත්තටම ශාක ආහාර විතරක් ගත්තා නම් 35 න් එහාට ජීවත් වෙනවා බොරු. ප්‍රොටීන් ඌනතා හැදිලා, යකඩ නැති වෙලා, අක්මාව දිය වෙලා, වකුගඩු අක්‍රීය වෙලා මැරෙන්නෙ දැන ගනින්.

    මිනිහාව කොළ කන මුවා, හරකාටවත්, මස්ම කන සිංහයා කොටියාටවත් සමාන කරන්ඩ බෑ හුත්තො. අපේ ඇඟ හැදිලා තියෙන විදිහට ගස්ම කාලා ඉන්නත් බෑ, මස්ම කාලා ඉන්නත් බෑ. ගස් කකා හිටියොත් අර කියපු ටික වෙලා 35 න් 40 න් හිකෙනවා. මස්ම කකා ඉන්න ගියොත් තන්තු නැතිව පිළිකා හැදිලා මැරෙනවා. මිනිහා කියන්නෙ ඌරා, වළහා, මීයා වගේ සර්ව භක්ෂකයෙක්!

    තොගෙ බඩවැල් හුත්තයි, අනිත් පොන්නයො කියවන හරක් දත් හනුවල හුත්තයි දෙකේම කතාව එච්චරයි. අපේ කටේ හරකා වගේ දතුත් තියෙනවා, සිංහයා වගේ දතුත් තියෙනවා. අපේ බඩවැල හරකාගෙ තරම් දිගත් නෑ, සිංහයාගේ තරම් කොටත් නෑ. දෙකේම මැද තමයි සර්ව භක්ෂක. නිරෝගී මිනිහෙක් වෙන්න ගසුත් ඕන, මසුත් ඕන. ඔය මිනිහා මස් කන්න හොඳ නෑ කියලා පොන්න බයිලා ගහන සිවුරුකාරයන්ටත් මම කියලා දීලා තියෙනවා කනේ ඇඟිලි ගහ ගන්ඩ. 🤣

    අන්න ඒ නිසා දැන් ගිහින් අදානිට කියලා පුකේ ඇරගෙන බුදියපන් කුම්භකර්ණ පොන්නයා. ආයේ පොන්න කතා කියන්න කලින් පුක අත ගාලා හිටු. 🤣👍
    පොනිල් ට කඩේ යන එලකිරි පොන්නයට රිදිලා...අන්න රාහුල් ගාන්ධිත් ලීක් කරලා අදානිගේ ලංකාවේ කෙරුවාව 🤭

    එතකොට දඩයම් යුගයෙ මස් කාල හිටියෙ සුද්දො කියල නෙමේනෙ. 😥 ඒකාලෙ ඉදන්ම අපිට වැරදිලද එතකොට
    @booyeah දඩයම් යුග කතා සුද්දෝ හදපු හිතලු.. ගෞතම බුදුන් පහල වෙන්න කලින් කකුසඳ කෝනාගම කාශ්යප යුග තිබුනා.. ඔය කියන දඩයම් යුගයක් ලොකේ තිබිලා නෑ. සත්තු මරං කාලා හිටියේ ගොඩක්ම අමාරු කාල වලදි විතරයි..මිනිස්සු දියුණු කාල ආවම වෙජිටේරියන් වුනා. එතකොට ආයුෂ වැඩි උනා.. මිනිස් බඩවැලට මස් මාලු බිත්තර ගැලපෙන්නේ නෑ. 🤭
    ------ Post added on Jun 12, 2022 at 9:05 PM

    කන්න එපා කියල කියලයත් නෑ...



    එහෙනම් උඹ හරක් වගේ වමාරල කාපන්... අපි මොනවත් කියන්නෙ නෑ :)
    ------ Post added on Jun 11, 2022 at 6:36 PM
    @lilman බුදුදහමේ මස් මාලු කන්න කියලා නෑ .. 🤭
    ------ Post added on Jun 12, 2022 at 9:12 PM
     
    Last edited:

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    මේ කතාවෙ නම පොඩි ඇත්තක් තියෙනවා....අපි සර්වභක්ෂක නෙමෙයි ශාක භක්ෂක වෙන්ඩ ඕනේ...හැබැයි ඒක මේ ආගමික කාරණයක් නෙමෙයි...
    :yes: :yes: :yes:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    එතකොට දඩයම් යුගයෙ මස් කාල හිටියෙ සුද්දො කියල නෙමේනෙ. 😥 ඒකාලෙ ඉදන්ම අපිට වැරදිලද එතකොට
    හ්ම්...හ්ම්... වැරදිලා...
    ඒ කාලෙ ඉඳන්ම වරද්දගන්න ජාතියක් අපි...
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,183
    6,699
    113
    කොහෙ හරි කනත්තක
    මම ගියා දවසක් සිංහල වෙදෙක්ගෙන් බෙහෙත් ගන්න. පොර එන හැම එකාටම බනිනව මස් මාලු කනව කියල. වෙජිටේරියන් වෙන්න කියල බනිනව. හැබැයි වෙදාගෙ පුතා දැක්කම පව් කියල හිතුන. ඌට මොනවද දන්නෙ නෑ කන්න දෙන්නෙ. පිම්බත් විසිවෙන පාටයි. ඌ නිකන් දිරච්ච කලු කෝට්ටක් වගේ. මස් කලදක් නෑ ඇගේ.:(
     

    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    767
    494
    63
    මෙහෙම තමයි මමනම් අහල තියෙන්නෙ. එක එක ප්‍රදේශ වල ආහාර රටා වෙනස්. ඒ ඒ ප්‍රදේශවල හොයාගන්න ලේසි ආහාර තමයි මිනිස්සු කන්නෙ. රට රට වල ප්‍රධාන ආහාර වේල බැළුවොත් වෙනස පෙනේවි. ලංකාව ඉන්දියාව වගේ සමකාසන්න රටවල ශාක ආහාර වැඩි වගේම පහසු නිසා වැඩියෙන් ශාක ආහාරයට තමයි හුරුවෙලා ඉන්නෙ. ඒත් ගස් අඩු වෙනත් රටක සත්ව ආහාර. ඒ මිනිස්සුන්ගෙ බඩවැල් වැඩියෙන් මස් කන්න හැදුනට ලංකාව ඉන්දියාව වගේ රටවල වැඩියෙන් ශාක වලට. ඒ නසයි වැඩියෙන් මස් කෑම අපිට හොඳ නැත්තෙ. මේ ගැන මම කියෙව්ව චැඩ්වික් බෝස්මාන් මැරණට පස්සෙ ගිය ආටිකල් එකකින්.
    like plz bro.