...........
මං අවුරුදු 13ක් මැරීගෙන පාඩම් කරලා 45000ට ජොබ් එකක් කරන්නෑ මල්ලි මං සුසයිඩ් කරගත්තත්
.................................
කුට්ටම වන වන එන උංට මෙහෙ ජොබ් නෑ.......................................
නෑ නෑ ඒක නෙවෙයි මේක podcast එකක් පැයක විතරඔය ඊයේ එෆ්බී දාපු එකද. ඒක උස්සල යූටියුබ් හිඟන්නො යූටියුබ් දාලද?
muta da rattran kiyanneමලකඩ රත්තරන්
ලගදීම කොර්ස් එකක් පටන්ගන්න වගේ
උබ රාජපක්ශ පුතෙක් හෝ බත් බැලයෙක් නෙමේ නම් කුට්ටම වන වන එන උංට ලන්කාවෙත් ජොබ් නෑ බන්කුට්ටම වන වන එන උංට මෙහෙ ජොබ් නෑ.......................................
ඒක තමා බං qualifications skilled හදාගෙන cv එක පුරවන්න ඕන එතකොට අහන්නෙ ඔයාගේ පැකේජ් එක කීයද කියලලුඋබ රාජපක්ශ පුතෙක් හෝ බත් බැලයෙක් නෙමේ නම් කුට්ටම වන වන එන උංට ලන්කාවෙත් ජොබ් නෑ බන්
goo giya sirCivil කරලා මැද පෙරදිග කට්ට අව්වේ දූවිල්ලෙ වැඩ කරන්න පලකො.පවු කරා නං ගෙවන්නත් එපැයි.
සිවිල් ජොබ් වලට යන එක ඇර කෝසල කියන අනිත් ඒවට එකඟයි.
Civil unta AED kiyak withrada bn dn?Civil කරලා මැද පෙරදිග කට්ට අව්වේ දූවිල්ලෙ වැඩ කරන්න පලකො.පවු කරා නං ගෙවන්නත් එපැයි.
සිවිල් ජොබ් වලට යන එක ඇර කෝසල කියන අනිත් ඒවට එකඟයි.
bumpමොනව උනත් දියුණු වෙන්න උත්සහ කරන කෙනෙක්ට මුගෙන් ගත යුත්තක් තියෙනව
minissu wenas wenwa cagoඉස්සර මූ මේකෙ එවුන්ට දීපු ජාතිවාදී ටෝක්ස් ටිකයි, දැන් මේකෙ කියන කතා ටිකයි ඇහුවම පුකෙනුත් හිනා යනව.
මොනව උනත් දියුණු වෙන්න උත්සහ කරන කෙනෙක්ට මුගෙන් ගත යුත්තක් තියෙනව
