ඔයාගේ මොරාල් බැහැලද ?බලන්න මේක

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113

    ...........
    මං අවුරුදු 13ක් මැරීගෙන පාඩම් කරලා 45000ට ජොබ් එකක් කරන්නෑ මල්ලි මං සුසයිඩ් කරගත්තත් 😎
    .................................
    කුට්ටම වන වන එන උංට මෙහෙ ජොබ් නෑ.......................................
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,379
    1
    101,252
    113
    34
    Kalutara
    ඔය ඊයේ එෆ්බී දාපු එකද. ඒක උස්සල යූටියුබ් හිඟන්නො යූටියුබ් දාලද?
     
    • Like
    Reactions: Amare machan

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,696
    13,475
    113
    මලකඩ රත්තරන්
    ලගදීම කොර්ස් එකක් පටන්ගන්න වගේ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,864
    1
    51,832
    113
    ප*යාගල
    sorry.com
    කුට්ටම වන වන එන උංට මෙහෙ ජොබ් නෑ.......................................
    උබ රාජපක්ශ පුතෙක් හෝ බත් බැලයෙක් නෙමේ නම් කුට්ටම වන වන එන උංට ලන්කාවෙත් ජොබ් නෑ බන්
     
    • Like
    Reactions: Amare machan

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    උබ රාජපක්ශ පුතෙක් හෝ බත් බැලයෙක් නෙමේ නම් කුට්ටම වන වන එන උංට ලන්කාවෙත් ජොබ් නෑ බන්
    ඒක තමා බං qualifications skilled හදාගෙන cv එක පුරවන්න ඕන එතකොට අහන්නෙ ඔයා⁣ගේ පැකේජ් එක කීයද කියලලු
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,723
    87,120
    113
    ආශ්චර්යමත් රටක
    Civil කරලා මැද පෙරදිග කට්ට අව්වේ දූවිල්ලෙ වැඩ කරන්න පලකො. 🤣🤣 පවු කරා නං ගෙවන්නත් එපැයි. 🙏🙏🙏

    සිවිල් ජොබ් වලට යන එක ඇර කෝසල කියන අනිත් ඒවට එකඟයි.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    bump sir

    Civil කරලා මැද පෙරදිග කට්ට අව්වේ දූවිල්ලෙ වැඩ කරන්න පලකො. 🤣🤣 පවු කරා නං ගෙවන්නත් එපැයි. 🙏🙏🙏

    සිවිල් ජොබ් වලට යන එක ඇර කෝසල කියන අනිත් ඒවට එකඟයි.
    goo giya sir
    ------ Post added on Sep 9, 2022 at 12:03 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,944
    167,733
    113
    එකමත් එක රටක
    Civil කරලා මැද පෙරදිග කට්ට අව්වේ දූවිල්ලෙ වැඩ කරන්න පලකො. 🤣🤣 පවු කරා නං ගෙවන්නත් එපැයි. 🙏🙏🙏

    සිවිල් ජොබ් වලට යන එක ඇර කෝසල කියන අනිත් ඒවට එකඟයි.
    Civil unta AED kiyak withrada bn dn?
     
    • Like
    Reactions: shenat

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,217
    18,863
    113
    අදාල නෑනේ
    ඉස්සර මූ මේකෙ එවුන්ට දීපු ජාතිවාදී ටෝක්ස් ටිකයි, දැන් මේකෙ කියන කතා ටිකයි ඇහුවම පුකෙනුත් හිනා යනව.

    මොනව උනත් දියුණු වෙන්න උත්සහ කරන කෙනෙක්ට මුගෙන් ගත යුත්තක් තියෙනව
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    ඉස්සර මූ මේකෙ එවුන්ට දීපු ජාතිවාදී ටෝක්ස් ටිකයි, දැන් මේකෙ කියන කතා ටිකයි ඇහුවම පුකෙනුත් හිනා යනව.

    මොනව උනත් දියුණු වෙන්න උත්සහ කරන කෙනෙක්ට මුගෙන් ගත යුත්තක් තියෙනව
    minissu wenas wenwa cago :lol:
     
    • Love
    Reactions: Identity

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,707
    113
    Miami
    රත්තරං කියන්නෙ ඇත්තටම inspirational character එකක්. මේකෙ පල්සර් ගැන ත්‍රෙඩ් දදා ඉඳලා අවුරුදු 10කට පස්සේ ආයෙ මේකට එන්නෙ මෙන්න මෙහෙම. සුපිරිම ඩයල් එකක්.