රත්තරන් කියන්නෙ ඉස්සර Elakiri එකේ සෑහෙන ජාතිවාදී වයිරය වපුරපු පොරක්. රට මෙහෙම වැටුනෙ මේ වගේ මිනිස්සු අවුලපු මුස්ලිම් විරෝදයෙන් බලයට ආපු මෝඩ දේශපාලුවො නිසා.