ඔයාගේ හිතේ දුකක් තියෙනවා නම්

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඒව නම් ඉතින් ශේප් බං... ඩිග්‍රියක් තියෙනවා, ජොබක් කරනවා... ෆීල්ඩ් එකේ දේවල් ටික ටික ඉගෙන ගන්නවා...
    ඒ මොනව තිබ්බත් මිනිහෙක්ට හොඳ පෙනුමක්, උසක් තියන්න ඕන... ඒක එදිනෙදා වැඩ වලට, පෞරුෂයට හැම දේටම මාර විදීහට බලපානවා. ඕවා කන්ෆිඩන්ස් හදාගෙන ගොඩ දාන්න පුලුවන් දේවල් නෙවෙයි.

    අනික බලෙන් කන්ෆිඩන්ස් හදනවා කියන්නෙ බැටලුවා සිංහ හම පොරවනවා වගෙ වැඩක්... ඇතුලෙ ඇත්ත සතා ඉන්නවා... හැදෙනවනම් නැචුරලි හැදෙන්න ඕන... ඕවා බලෙන් හදන්න පුලුවන් දේවල් නෙවෙයි....
    ubath ara nadun wage pandithai :sorry:
     
    • Haha
    • Like
    Reactions: AnjanaROCK and NRTG