ඔයාගේ Korean Galaxy ෆෝන් එකෙත් call drop වෙනවාද?

isuru09

Active member
  • Jan 13, 2015
    133
    29
    28
    ඔයාගේ Korean Galaxy ෆෝන් එකෙත් call drop වෙනවාද?

    Original ලිපිය - http://isuru9.blogspot.com/2015/05/korean-galaxy-call-drop.html

    Korean Galaxy ෆෝන් වල තියෙන ප්‍රධාන අවුල් දෙකක්නේ sms charactor ලිමිට් එකයි, කොච්චර signal තිබ්බත් call drop වෙන, ඇහෙන්නේ නැති වෙන අවුලයි.sms අවුල හදාගන්න නම් custom rom එකක් ගහන්නම වෙනවා.එත් call drop ප්‍රශ්නේ ලේසියෙන්ම හදන්න පුළුවන්.මම මේ කියන්නේ Korean Galaxy ෆෝන් වල තියෙන hidden menu එකක් ගැන.මුලින්ම කියන්න ඕනේ මේක hidden කරලා තියෙන්නේ ෆෝන් එකේ වැදගත් සෙටින්ග්ස් ගොඩක් මේකේ තියෙන නිසා.මේකේ තියෙන අනිත් settings වෙනස් කරන්න යන්න එපා.මේක කරන්න පුළුවන් k සහ s වලින් අවසන් වෙන මොඩල් වලටයි.ඒ කිව්වේ shv-e120k/s , e210k/s වගේ.

    dialpad එකේ 319712358 dial කරන්න.menu එකක් open වෙලා password එකක් අහාවී.

    1.png

    ඔයාගේ දුරකථනය k model එකක් නම් password එක - 774632
    ඔයාගේ දුරකථනය s model එකක් නම් password එක - 996412

    දැන් එන menu එකේ Network Settings තෝරන්න

    2.png

    ඊට පස්සේ එකේ WCDMA All තෝරන්න.ඔයා 4G use කරනවානම් විතරක් LTE All තෝරන්න.

    11280445_829211907172605_1797898206_n.jpg

    දැන් හරි.menu එක close කරලා දාන්න.දැන් අවුල හරි ගිහින් ඇති
     
    • Like
    Reactions: kaotic

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    මගේ ගාව කොරියන් s3 s5 දෙකක් තියෙනවා.
    s3 එකේ ඉන්ටනෙට් යනකොට edge විතරයි වැටෙන්නේ..signal strenth එක වැඩි කරගන්න ක්‍රමයක් තියෙනවානම් කියන්න.:(

    s5 එකේ ස්ක්‍රීන් එකේ ටච් එක වැඩ ඒත් ඩිස්ප්ලේ එකේ මැද නිල්පාට ඉරක් විතරයි පේන්නේ..මේකට මොකක්ද කරන්න පුලුවන්. :(

    ඒ වගේම මේ මගුල් දෙකේම එකපාරම බැටරි බහිනවා..මේ දෙකම මට යාලුවෙක් දුන්නේ අලුතෙන්ම. අපරාදේ නාස්ති වෙන නිසා හදාගන්න කියලා බැලුවේ.

    ඔයාගේ බ්ලොග් එකත් මරු. දිගටම මේ වගේ හොඳ ත්‍රෙඩ් දාන්න.:)

    රෙප් ++
     
    s3 එකේ ඔය කියපු විදිහට හරි Settings - Data Usage (more settings. ..)-Mobile Network -Network Mode-WCDMA only or 3g only විදිහට තෝරන්.එතකොට 3g signal විතරයි එන්නේ..

    S5 එකේ අවුල ගැන නම් ෆෝන් එක බලන්නේ නැතුව කියන්න අමාරුයි..සාමන්යෙන් korean model එකේ batry නම් බහිනවා තමා ඉකිමන්ට.උදේ 100% හවස් වෙද්දී 20%ට වගේ බහිනවා.ඊටත් ඉක්මනට බහිනවා නම් ලෙඩක් වෙන්න ඇති
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    s3 එකේ ඔය කියපු විදිහට හරි Settings - Data Usage (more settings. ..)-Mobile Network -Network Mode-WCDMA only or 3g only විදිහට තෝරන්.එතකොට 3g signal විතරයි එන්නේ..

    S5 එකේ අවුල ගැන නම් ෆෝන් එක බලන්නේ නැතුව කියන්න අමාරුයි..සාමන්යෙන් korean model එකේ batry නම් බහිනවා තමා ඉකිමන්ට.උදේ 100% හවස් වෙද්දී 20%ට වගේ බහිනවා.ඊටත් ඉක්මනට බහිනවා නම් ලෙඩක් වෙන්න ඇති
    එහෙම හැදුවා මචං ඒත් 2g කියලා වැටෙන්නේ. :(
     
    isuru09

    Active member
  • Jan 13, 2015
    133
    29
    28
    එහෙම හැදුවා මචං ඒත් 2g කියලා වැටෙන්නේ. :(

    thread එකේ මුලිනම් දාපු hidden menu එකෙන් හැදුවම එහෙම වෙන්න විදයක් නැහැ මචං.නිකන් settings වලින් හදනවා වගේ නෙවේ අරකෙන් හැදුවම ආයේ rom එකක් ගැහුවත් ඒ settings වෙනස් වෙන්නේ නැහැ