ඔයාගේ Korean Galaxy ෆෝන් එකෙත් call drop වෙනවාද?
Original ලිපිය - http://isuru9.blogspot.com/2015/05/korean-galaxy-call-drop.html
Korean Galaxy ෆෝන් වල තියෙන ප්රධාන අවුල් දෙකක්නේ sms charactor ලිමිට් එකයි, කොච්චර signal තිබ්බත් call drop වෙන, ඇහෙන්නේ නැති වෙන අවුලයි.sms අවුල හදාගන්න නම් custom rom එකක් ගහන්නම වෙනවා.එත් call drop ප්රශ්නේ ලේසියෙන්ම හදන්න පුළුවන්.මම මේ කියන්නේ Korean Galaxy ෆෝන් වල තියෙන hidden menu එකක් ගැන.මුලින්ම කියන්න ඕනේ මේක hidden කරලා තියෙන්නේ ෆෝන් එකේ වැදගත් සෙටින්ග්ස් ගොඩක් මේකේ තියෙන නිසා.මේකේ තියෙන අනිත් settings වෙනස් කරන්න යන්න එපා.මේක කරන්න පුළුවන් k සහ s වලින් අවසන් වෙන මොඩල් වලටයි.ඒ කිව්වේ shv-e120k/s , e210k/s වගේ.
dialpad එකේ 319712358 dial කරන්න.menu එකක් open වෙලා password එකක් අහාවී.
ඔයාගේ දුරකථනය k model එකක් නම් password එක - 774632
ඔයාගේ දුරකථනය s model එකක් නම් password එක - 996412
දැන් එන menu එකේ Network Settings තෝරන්න
ඊට පස්සේ එකේ WCDMA All තෝරන්න.ඔයා 4G use කරනවානම් විතරක් LTE All තෝරන්න.
දැන් හරි.menu එක close කරලා දාන්න.දැන් අවුල හරි ගිහින් ඇති