You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
ඔයාටත් මෙහෙම උනොත්
මම වාගේම එලකිරියේ short films බලන්න කැමති පිරිසක් ඇති කියල හිතුනා. YouTube එකේ රස්තියාදු ගහනකොට ටිකක් වෙනස් විදිහේ ලස්සන short film එකක් ලැබුනා.
මම විතරක් බලල මදිනිසා ඔන්න හැමූටම බලන්න මෙතන දැම්මේ.
බලල හොදයිද කියන්න අමතක කරන්න එපා.