ඔයාටත්_බූට්ද?

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඔයාගෙ පෙම්වතිය, පෙම්වතා, ඔයාව දාල ගිය (බූට් එක තිබ්බ) දවසේ :(ඔයා කොච්චර දුක් උනාද ඔයාට මොන වගේ හැගීමක් දැනුනද, තවමත් ඒ දුක තුනී වෙලා නැද්ද, එන්න අපි ඒ දුක බෙදාගමු:(

    මේ මට එදා හිතුන හැටි
    තරුමල් යායම
    පොඩිකර අහස් විලේ
    ඉර හඳ මිරිකා
    දියකර සාගරයේ
    අඳුරේ උන්නෙමි ලොවම එපාවී
    මා හැරදා ඈ ගිය දවසේ
    මා හැරදා ඈ ගිය දවසේ
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    heart_broken684.jpg
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    කෙල්ලෝ කීප දෙනෙක්ට බූට් දෙන්න සිද්ද උනා.. ඒ වගේම දෙන්නෙක් ගෙන් බූට් කෑව.. කොහොමත් දුක තමා....
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    මාර පොරක්නෙ

    mama kiwwe sirawatama. pissu kelina eka arenna mata tama kellekta seriously love karanna hitila ne. :dull:

    Hetuwakuth tiyanawa mchn ekata.. mage hodama yaluwek waha biwwa mama nisa, mata kawadawat ekatanam samawa labenne ne.

    mama eda lankawen awe aye kawadawat lankawata yanne ne kiyala hitagena. :(
     
    Last edited:

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    mama kiwwe sirawatama. pissu kelina eka arenna mata tama kellekta seriously love karanna hitila ne. :dull:

    Hetuwakuth tiyanawa mchn ekata.. mage hodama yaluwek waha biwwa mama nisa, mata kawadawat ekatanam samawa labenne ne.

    mama eda lankawen awe aye kawadawat lankawata yanne ne kiyala hitagena. :(
    මේ අපේ නංගියෙක් උඹට සෙට් කරල දෙන්නම් ආපහු ලංකාවට වරෙන් බං
    samragni2.jpg