ඔයාටත්_බූට්ද?

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම කෙල්ලත් එක්ක යාලුවෙලා හිටියේ නෑ.මම කෙල්ලට මගේ ආදරේ කිව්වා.ඒ දවස් වල එයා මට කිව්වා එයා ජීවිතේම තනිකඩව ඉන්නවා කියලා.ඒත් දැන් එයා වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලා.මම හැමදාම එයාට ආදරෙයි.එදා මට හිතුන දේ මේ සින්දුවේ ලස්සනට කියලා තියනවා.

     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    mama 10 wasare iddi eyagen ahuwa eya mukuth kiwe na.11 di ahuwa eya mukuth kiwe na,12 di ahuwa mukuth kiwe na hondin innawa .13 di ahuwa mukuth kiwe na,api A/L kala mama pass eya fail,eyagen mama ayeth ahuwa eya mukuth kiwe na,eyagen anthimata ahuwe airport yanda kalin eth eya mukuth kiwe na,eda eya canada giya mama italy giya ,mama giye visa eka renew karan enda eyala giye ehe padinchi wenda,eya danatath mata katha karanawa aye ahanda epa kiyala kiwa api honda yaluwo lu,
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    කෙල්ලෙක් බූට් තියපු පලියට ඉරහද මිරිකල ලෝකෙ විනාස කරන්නද බොල හදන්නේ :growl:
     

    lankavatama1i

    Member
    Mar 6, 2010
    1,428
    220
    0
    siga 1k gahamudha?

    265104_210683625644217_100001077443456_617010_6030102_n.jpg
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    හපෝ හිසේ කෙස් ගානට කාලා ඇති .:(
    අන්තිමට මට ගානක් නැතුව ගියා.:lol::lol::lol:
    :P:P:P