ඔයාට ඩොලර්ස් හම්බ කරන්න ඕනද?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    රුපියල බාල්දු වීමත් එක්ක ලංකාවෙ බඩු මිලට වෙච්ච දේ ගැන අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැනෙ නේද? හැබැයි ඔයා ඩොලර්ස්වලින් හම්බ කරනවා නම් මේ ප්‍රශ්නයට සෑහෙන්න දුරට අස්වැසිල්ලක් ලැබෙනවා.

    ඒ වගේම ලංකාවෙ ඉදලා තමන්ගේ හැකියාවන් සේවාවන් විදිහට අලෙවි කරලා මුදල් උපයන එකෙන් ස්ථීර සහ විශාල ආදායමක් ලබාගන්න පුලුවන්. දැනටමත් වෙළදපොලේ ඉල්ලුමක් ඇති හැකියාවන් ඇති අයට මේ ක්‍රමයෙන් සාර්ථක වෙන්න අවශ්‍ය වෙන්නෙ තමන්ව මාකට් කරන්න ඉගෙන ගන්න එක සහ කැපවීම විතරක් නිසා එයාලට මේ විදිහට සාර්ථක වෙන්න වැඩි කාලයක් යන්නෙ නෑ. හැබැයි දැනට එහෙම හැකියාවන් නැති අයට ඒ දේවල් හදාගන්න අවශ්‍ය වෙන්නෙ තමන්ගෙ උනන්දුව සහ කැපවීමම විතරයි.

    ඉතින් මේ ඔයා අයිති වෙන්නෙ මේ දෙගොල්ලන්ගෙ මොන ගොඩට වුනත් ඔයාට ඕන කරන මගපෙන්වීම කරන්න අපි එක හිතින්ම කැමතියි.

    අපිත් එක්ක තමන්ගෙ ජීවිත සාර්ථක කරගත්ත බ්ලොක් චේන් ඩිවෙලොපර්ස්ලා, CGI ආටිස්ලා, UX ඩිසයිනර්ස්ලා, ව්‍යවසදායකයෝ, සොෆ්ට්වෙයා ඉන්ජිනියර්ලා ඇතුලු තොරතුරු තාක්ෂන ක්ෂ්‍රේත්‍රයේ හැම පැත්තක්ම ආවරනය වෙන අය ඉන්නවා.

    ඉතින් ඔයත් දැනට මාස හතකට වැඩි කාලයක් මුළුල්ලෙ නොකඩවා දිනපතා clubhouse එකේ, හවස හයට පැවැත්වෙන "IT ගුබ්බෑයටම"ට සම්බන්ධ වෙලා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කියලා මම ආරාධනා කරනවා.



    https://www.clubhouse.com/join/it-ගබබයම/8CIWjr3n/maQdaO0W


    මගේ කලින් වැඩසටහන් සහ ත්‍රෙඩ්ස්

    Freelance සහ ඉන් ඔබ්බට

    https://elakiri.com/threads/freelance-සහ-ඉන්-ඔබ්බට-6.2022776/

    ගොඩ යමු (3) BPO සහ KPO
    https://elakiri.com/threads/ගොඩ-යමු-3-bpo-සහ-kpo.1894521/

    ගොඩ යමු (2) හොද Internet Marketer කෙනෙක් වෙන්නෙ කොහොමද
    https://elakiri.com/threads/ගොඩ-යමු-2-හොද-internet-marketer-කෙනෙක්-වෙන්නෙ-කොහොමද.1893761/
     
    Last edited:

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    join wenna oni

    මගෙ subreddit වගයක් තියෙනව ලොකු NSFW ඒවත් තියෙනව
    affilliate marketing පටන් ගත්ත පොඩි income එකක් එනවා ඒත් Risk වැඩියි

    වෙන මොනවද කරන්න පුලුවන් එවගෙන්
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    join wenna oni

    මගෙ subreddit වගයක් තියෙනව ලොකු NSFW ඒවත් තියෙනව
    affilliate marketing පටන් ගත්ත පොඩි income එකක් එනවා ඒත් Risk වැඩියි

    වෙන මොනවද කරන්න පුලුවන් එවගෙන්

    ජොයින් වෙන්න. අපි කතා කරමු.
     
    • Like
    Reactions: banda065

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    එල.

    Elakiri.com එකේ dark mode එකට ඔය fonts color එකේ අකුරු කියවන්න අමාරුයි බං.
     
    • Love
    Reactions: Kolama

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,451
    5,564
    113
    Whatsapp hari telegram hari group ekak hadanko. Natnam normal podcast, yt live.
    Oya app magula ne.
     
    • Like
    Reactions: mr.Z