ඔයාට බඩු ගියාද අයියේ? 🤤🍆💦(18+)

Truth seeker 2020

Well-known member
  • Sep 29, 2019
    1,373
    1,972
    113
    https://www.facebook.com/share/r/5uNy7Aue8CGWvGQw/?mibextid=oFDknk
    Screenshot_20240726_161955_edit_661965225595187.jpg
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,870
    12,888
    113
    ලිංගික කරවලා ( උග්‍ර විස )
    දකුණු ආසියාතික රටවල පමණක් දැකිය හැකි මෙම අපූරු සත්වයා ලිංගික කරවලා නමින් හඳුන්වයි. එයට හේතුව වී ඇත්තේ මෙම ඒකදේශික සත්වයා තමාගේ මදන කාලයට තම විරුද්ධ ලිංගිකයන්ට ලිංගය පෙන්න පෙන්නා නර්තනයක් දැක්වීමයි. මෙසේ සිදුකිරීමෙන් විරුද්ධ පාර්ශවන්ගේ අවධානය ලබාගැනීම සිදුකරයි. බොහෝ විට ව්‍යාජ අවයව පෙන්නා පිරිමි සත්වයන් වසගයට ගන්නා මෙම සත්වයාගේ මදන කාලය පළමු ලිංගික එක් වීමේදීම අවසන් වන්නේ පිරිමි සත්වයාට සත්‍ය අවයව දර්ශයනය වීමෙන් පසුව බව විද්යාඥයින් මත පල කරයි.
    රාත්‍රී කාලයේදි සක්‍රීය වන මෙම සත්වයා වඳ වීමේ තර්ජනයකට ලක්ව ඇති බව බොහෝ පරිසර විද්යාඥයින් පෙන්වා දෙනු ලබයි. විශේෂයෙන්ම දිවයිනේ උතුරු මැද බස්නාහිර දකුණ සහ මධ්‍යම පළාත් පරිසර කලාප වල බහුලව දැකිය හැකි අතර විටින් විට ඌව සහ සබරගමු පළාත් වලද අපර බාගයේ හෝ සන්ධ්‍යා කාලයේදි දැක ගත හැක. වියළි කලාප පරිසර තත්වයන්ට හොදින් ඔරොත්තු දෙන මේ සත්වයා වගා ළිං ආශ්‍රිතව ද හදුනාගෙන ඇති අතර මෙම සත්වයා පහර දීමෙන් පසු ගිය මාස කීපය තුල වගා ළිං වලට වැටී මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ ගොස් ඇත.
    1969 අංක 8 දරණ ප්‍රසිද්ධ රඟ දැක්වීම් හා සැණකකළි පිළිබඳ ආඥාපනත යටතේ මෙම සත්වයා ලග තබා ගැනීම ප්‍රවාහනය කුළියට දිම හා ඩිල් දැමීම සපුරා තහනම් වේ.
    😎
    🤭
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,641
    8,838
    113
    kandy
    අපේ රටේ web series කියන්නේ වැල series ..
    මුන් නම් ගොඩ දාන්න බෑ ..
    අලුතෙන් දෙයක් හිතන්න බෑ ..