ඔයාට...

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලස්සන‍යි මචන්.....

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.....
    :cool::cool::cool:
     

    Kavisha1993

    Member
    Sep 22, 2012
    382
    89
    0
    SL
    images




    :nerd:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එලස්.........................

    සුදු රෝස;14177654 said:
    ලස්සන කවි පෙළ මල්ලියා......... සුබ 2013 වසරක් ඔයාට...... :) :) :)

    අලුත් අවුරුද්දක්ලු, මට නම් ජීවිතේ තවත් එක දවසක් විතරයි. මැරෙන එක දවසකින් ඉක්මන් වුනා කියල හරි හිත හදා ගන්න තමයි වෙන්නෙ. හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. මේ අවුරුද්දෙ වත් මිනිස්සුන්ගෙ සිතුවිලි යහපත් වෙලා, ප්‍රශ්න කරදර අඩු වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා.

    ඉවරයි අලුත් අවුරුද්දෙම කවියක් :(
    හැපි නිව්යර් මාමේ :D

    මචන් කවිය ලස්සනයි... උබටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

    lassanai...me awruddeth hondata kawi liyanna lebewa kiyala prarthana karanwa...:D

    ela niyamai

    happy new year

    ඔයාගේත් ඔයාගේ පවුලේ හැමෝගේම සිතුම් පැතුම් ඉටු වන සුභම සුභ නව වසරක් වේවා!!!
    Happy-New-Year-Eve-2013-3_thumb.jpg

    සුබ අලුත් අවුරුද්ද්ක් වේවා!!!

    ගොඩක් ස්තූතියි :D:D