ඔයාලගෙ පුංචි නිල් කටරොලු මල.. 🤭

shenat

Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    FB-IMG-1657025421693.jpg
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,211
    1
    61,599
    113
    Mother Earth
    එක්කල හැකියි. දෙන්න කියල නෙමෙයි කියන්නෙ. උමංදාව කියන්නෙ සාම්ප්‍රදායික පන්සල් වලට වඩා හොඳ තැනක්. මට නම් ඔය වීඩියෝ බැලෙන්නෙ නෑ. දෙකක් තුනක් බලලා තියෙනවා. හාමුදුරුවො ඇත්ත ඇති සැටියෙන් කතා කරනවා.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    එක්කල හැකියි. දෙන්න කියල නෙමෙයි කියන්නෙ. උමංදාව කියන්නෙ සාම්ප්‍රදායික පන්සල් වලට වඩා හොඳ තැනක්. මට නම් ඔය වීඩියෝ බැලෙන්නෙ නෑ. දෙකක් තුනක් බලලා තියෙනවා. හාමුදුරුවො ඇත්ත ඇති සැටියෙන් කතා කරනවා.
    ආං ඒකයි, ගොනාට වගේ උඹට ඒක තේරුනාට, මෙතන වැඩිහරියක් තාමත් කන්නේ බත්. ධර්මය දන්නේත් නෑ, වෙන මගුලක් දන්නෙත් නෑ, සම්ප්‍රදාය දන්නෙත් නෑ, නොදන්නවා කියල දන්නෙත් නෑ..... ඕක දිගටම තණකොල කනකොට වෙන අතුරු අබාදයක්. වෙනසකට වගේ බත් ඩිංගක් ගිලපංකෝ.. ඕක ඇරිල යයි.
     
    Dreko Phoenix

    Well-known member
  • Oct 23, 2020
    436
    464
    63
    Hogwarts
    එක්කල හැකියි. දෙන්න කියල නෙමෙයි කියන්නෙ. උමංදාව කියන්නෙ සාම්ප්‍රදායික පන්සල් වලට වඩා හොඳ තැනක්. මට නම් ඔය වීඩියෝ බැලෙන්නෙ නෑ. දෙකක් තුනක් බලලා තියෙනවා. හාමුදුරුවො ඇත්ත ඇති සැටියෙන් කතා කරනවා.
    me kiyala thiyenne
    අපිටත් තේරෙන්න කියල දියන්කො බලන්න. :love: