hariyata kiyawwanam mokadda kiyala thiyenne kiyala therei
bye![]()

ආං ඒකයි, ගොනාට වගේ උඹට ඒක තේරුනාට, මෙතන වැඩිහරියක් තාමත් කන්නේ බත්. ධර්මය දන්නේත් නෑ, වෙන මගුලක් දන්නෙත් නෑ, සම්ප්‍රදාය දන්නෙත් නෑ, නොදන්නවා කියල දන්නෙත් නෑ..... ඕක දිගටම තණකොල කනකොට වෙන අතුරු අබාදයක්. වෙනසකට වගේ බත් ඩිංගක් ගිලපංකෝ.. ඕක ඇරිල යයි.එක්කල හැකියි. දෙන්න කියල නෙමෙයි කියන්නෙ. උමංදාව කියන්නෙ සාම්ප්‍රදායික පන්සල් වලට වඩා හොඳ තැනක්. මට නම් ඔය වීඩියෝ බැලෙන්නෙ නෑ. දෙකක් තුනක් බලලා තියෙනවා. හාමුදුරුවො ඇත්ත ඇති සැටියෙන් කතා කරනවා.
me kiyala thiyenneඑක්කල හැකියි. දෙන්න කියල නෙමෙයි කියන්නෙ. උමංදාව කියන්නෙ සාම්ප්‍රදායික පන්සල් වලට වඩා හොඳ තැනක්. මට නම් ඔය වීඩියෝ බැලෙන්නෙ නෑ. දෙකක් තුනක් බලලා තියෙනවා. හාමුදුරුවො ඇත්ත ඇති සැටියෙන් කතා කරනවා.
අපිටත් තේරෙන්න කියල දියන්කො බලන්න.![]()