ඔයාලගෙ හුතින්නා වල පොටෝ දාන්න...

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    හනුමා කියලා බ්‍රැන්ඩ් එකක් තිබ්බා එක තමයි කන පැලෙන්න සද්දේ තිබ්බේ. ජම්බෝ එක ලාබයි සද්දේ අඩුයි.
     
    • Love
    Reactions: Heshan Daminda

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මමනම් පහුගිය අවුරුදු 10ම රතින්නා දැම්මෙ රිලවු එලවන්ඩයි, ගේට්ටුවට හුජ්ජ ගහන්ඩ එන බල්ලො එලවන්ඩයි
    ඔය අවිහිංසාව දී පකයට බෝම්බයක් සෙට් කරන්න බැරිද බං
     
    • Haha
    Reactions: Aldren

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඉදාකින් මූසල හැත්ත කනක් ඇහෙන්න නැති කරලා තියෙන්නේ උන්ද එතකොට

    තොපි ඉතිං පත්තු නොකර හිටපංකෝ අැයි උන්ව ෆලෝ කරන්නේ?තොපි පත්තු කරපං අර උණ වෙඩි නියම සිංහලු වගේ..
     
    • Wow
    Reactions: Heshan Daminda

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අනිවා bro...බල්ලො එහෙම වේලන හැටි දැක්කාම පවු කොච්චර බය ඇතිද සත්තු

    අනේ පව්..දෙසැම්බර් 31 රෑ උන් වෙව්ලන්නේ නැද්ද?..ඵදාට කනේ අැබ ගහන් වෙන්න අැති ඉන්නේ..🤣
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,352
    113
    තොපි ඉතිං පත්තු නොකර හිටපංකෝ අැයි උන්ව ෆලෝ කරන්නේ?තොපි පත්තු කරපං අර උණ වෙඩි නියම සිංහලු වගේ..
    කරනවා තමා ඕනි නන්. ඒත් කනක් ඇහෙනන් නෑනේ
     
    • Wow
    Reactions: Heshan Daminda

    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    අනේ පව්..දෙසැම්බර් 31 රෑ උන් වෙව්ලන්නේ නැද්ද?..ඵදාට කනේ අැබ ගහන් වෙන්න අැති ඉන්නේ..🤣
    මචං දිනයක් අදාල නැ කවදත් නොකර ඉන්න තරමට හොදා පෞද්ගලිකව මම දාලා නැ