Yako dan inna pudi ewunwath owa pattu karanne naha.unuth johnnie walker ui roast chicken ekka photo gahala danne
මේ මම ගෙනාපු හුතින්නා..
Thun hulas batta th 490 dan bn ekak
hemadama nane 
Mama podi raum pettiya gaththe 600 da koheda

ඉදාකින් මූසල හැත්ත කනක් ඇහෙන්න නැති කරලා තියෙන්නේ උන්ද එතකොටචීන්නු තමා රතිඤ්ඤාත් හොයාගත්තේ..![]()
600 wkw kwwyak thibbada?Mama genawa rathinya
Nila
Babara chakra
Mal wedi
Akaasa
athal itinhemadama nane
3100i giye okkotama
Mama podi raum pettiya gaththe 600 da koheda
------ Post added on Apr 13, 2024 at 8:15 PM
ඔය අවිහිංසාව දී පකයට බෝම්බයක් සෙට් කරන්න බැරිද බංමමනම් පහුගිය අවුරුදු 10ම රතින්නා දැම්මෙ රිලවු එලවන්ඩයි, ගේට්ටුවට හුජ්ජ ගහන්ඩ එන බල්ලො එලවන්ඩයි
ඉදාකින් මූසල හැත්ත කනක් ඇහෙන්න නැති කරලා තියෙන්නේ උන්ද එතකොට
අනිවා bro...බල්ලො එහෙම වේලන හැටි දැක්කාම පවු කොච්චර බය ඇතිද සත්තුissara kiriyema ekek dala thibba saddeta saththunta amarui kiyala ita passe mamath nawaththwua.![]()
අනිවා bro...බල්ලො එහෙම වේලන හැටි දැක්කාම පවු කොච්චර බය ඇතිද සත්තු
කරනවා තමා ඕනි නන්. ඒත් කනක් ඇහෙනන් නෑනේතොපි ඉතිං පත්තු නොකර හිටපංකෝ අැයි උන්ව ෆලෝ කරන්නේ?තොපි පත්තු කරපං අර උණ වෙඩි නියම සිංහලු වගේ..
මචං දිනයක් අදාල නැ කවදත් නොකර ඉන්න තරමට හොදා පෞද්ගලිකව මම දාලා නැඅනේ පව්..දෙසැම්බර් 31 රෑ උන් වෙව්ලන්නේ නැද්ද?..ඵදාට කනේ අැබ ගහන් වෙන්න අැති ඉන්නේ..![]()