ඔයාලගේ අනාගත හීනේ....

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    mama kaleth commerce dan colombo university management faculty eke igene gannwa.. mage godak yaluwo degree ekata amatarawa Chartered ,CIMA wage ewa karanawa..etah mama IT wlata aasa nisa BIT externel degree eka karanawa..kawadahari mama campus eken out wenakota mata management degree ekai,IT degree ekai dekama tiyevi job ekakata yanna

    happy about you:):):):):)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජීවිතේ දකින්නේ හීන තුනයි.........
    1-පුත්තර රත්නය අඩුම තරමේ ඒ.ආර්. රෙහ්මාන් වගේ සංගීතඥයෙක් වෙනව දකින එක.....
    2-දෝණි සිබිල් වෙත්තසිංහ මැඩම් වගේ චිත්‍ර ශිල්පිනියක් වෙනව දකින එක.........
    3-කාටවත් කරදරයක් නොවී දෙයියනේ කියල මිය යාමට ලැබෙන එක........
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ජීවිතේ දකින්නේ හීන තුනයි.........
    1-පුත්තර රත්නය අඩුම තරමේ ඒ.ආර්. රෙහ්මාන් වගේ සංගීතඥයෙක් වෙනව දකින එක.....
    2-දෝණි සිබිල් වෙත්තසිංහ මැඩම් වගේ චිත්‍ර ශිල්පිනියක් වෙනව දකින එක.........
    3-කාටවත් කරදරයක් නොවී දෙයියනේ කියල මිය යාමට ලැබෙන එක........

    peace full loving dream:yes::yes: