ඔයාලගේ අම්මලා තාත්තලාගේ වයස?

peacock

Member
Feb 6, 2011
125
21
0
ඔයාලගේ අම්මලා තාත්තලාගේ වයස?

මචන් උඹලගේ අම්මලා තාත්තලාගේ වයස කීයද? ඒ අය මොන වසරේදිද ඉපදිලා තියෙන්නේ?
ඒ අය පරිඝනක භාවිතය, ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න දන්නවද?
ගූගල්, ෆේස් බූක්, යූ ටියුබ් තනිවම පාවිච්චි කරන්න දන්නවද?
පොඩි සමීක්ෂනයක් කරන්න යන්නේ.මුලික අදහසක් ගන්න උදව්වක් දෙනවද?
 

Niroshani93

Banned
Jan 24, 2011
16
5
0
අපේ තාත්තා 70යි, අම්මා 62යි. ඒ අය කම්පියුටර් ගැන උනන්දුවක් නෑ.
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,762
    3,357
    113
    ඒ අය කම්පියුටර් ගැන උනන්දුවක් නෑ.