ප්ලීස් උඹත් මුගෙ කුලේට වැටෙන්න එපා. දකින දකින තැන මූ වගේ ජරා කරන්න එපා.
ඔය වගේ කැරි පූසො ඉන්නවා හෙන ආඩම්බරයි. අපේ ගෙදර එකෙක් හිටිය වස වර්ති මාරයෙක් සෑම් කියල. පිරිමි පූසො තමයි ඔහොම. ගෑණු පූසො හරි අහිංසකයි බන්. ගෙදර අයට හිතයි.Muu apita adare naha.. api uge gedara inne
![]()
ගොඩ කාලෙකින් ඔරිජිනල් “වල්“ බල්ලෙක් ව දැක්කෙ
wal karala gtta bn porawaගොඩ කාලෙකින් ඔරිජිනල් “වල්“ බල්ලෙක් ව දැක්කෙ![]()
ගෑණු උන් හොඳයි. පැටව් ගහන එකනෙ කේස් එක. සාෆි සැත්කම කරන්න ගෙදර අය කැමති නෑ පවු කියලා.ඔය වගේ කැරි පූසො ඉන්නවා හෙන ආඩම්බරයි. අපේ ගෙදර එකෙක් හිටිය වස වර්ති මාරයෙක් සෑම් කියල. පිරිමි පූසො තමයි ඔහොම. ගෑණු පූසො හරි අහිංසකයි බන්. ගෙදර අයට හිතයි.![]()