ඔයාලගේ කිටීගෙ ෆොටෝ එක මෙතන දාන්න

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,319
    2,922
    113
    A

    අඩෝ 4 ම එක ගොඩේ දාල පොටෝ එකක් ගහල දාපන්. ❤️
    පස්දෙනාම එකට අල්ලගන්න තමයි අමාරු 😂😂😂
    වෙලාවක දාන්නම්

    me toes kalu unge breed eka mokakda ban
    ඇත්තම කිව්වොත් ජාතියක් ජම්මයක් දන්නෙ නෑ මචන්, අපේ ගෙදර ඉන්න ඔක්කොම ගෙදර ගාවට ගෙනත් දාපු අය.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    IMG-faec6990b2d14e43f3a16f0b87917673-V~2.jpg