ඔයාලගේ ජිවිතේ ආදර්ශපාඨය මොකද්ද?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,140
    113
    Mother Earth
    "හුකන්නෙ නැත්තන් එල්ලන් ඉඳලත් වැඩක් නෑ."

    "Hope for the best. Plan for the worst"
    අඩෝ මේක මාරු වෙන්න ඕන නැද්ද බන් ? Plan for the best, hope for the worst. :unsure:
    ------ Post added on Nov 29, 2023 at 2:45 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    "හුකන්නෙ නැත්තන් එල්ලන් ඉඳලත් වැඩක් නෑ."

    අඩෝ මේක මාරු වෙන්න ඕන නැද්ද බන් ? Plan for the best, hope for the worst. :unsure:
    ------ Post added on Nov 29, 2023 at 2:45 PM
    නැනේ බන්
    ජිවිතේ හැම දෙයක්ම හොදින් වෙන්න කියලනේ බන් අපි හැමෝම ප්‍රර්ථනා කරන්නේ. ලංකාවේ වෙන්නේ එකනේ බන් හැම දේම හොදින් වෙන්න කියල දිවා රැ දේවාල පන්සල් පල්ලි වල යන්නේ. හැබැයි එහෙම නොව්නොත් මොකද කරන්නේ කියල කව්රුත් ප්ලැන් කරන්නේ නැනේ.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    WYgmk8a.jpg
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    Mine :-

    ඔව්,ශීත කාලය පැමිනේවි.තද ශීත කුනාටු හමාවි.හිම කැට සහිත මහ නපුරු සුළි සුළං හමාවි.එහෙත් වසන්තය එනවා සත්තයි...
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,070
    2,386
    113
    22
    නැනේ බන්
    ජිවිතේ හැම දෙයක්ම හොදින් වෙන්න කියලනේ බන් අපි හැමෝම ප්‍රර්ථනා කරන්නේ. ලංකාවේ වෙන්නේ එකනේ බන් හැම දේම හොදින් වෙන්න කියල දිවා රැ දේවාල පන්සල් පල්ලි වල යන්නේ. හැබැයි එහෙම නොව්නොත් මොකද කරන්නේ කියල කව්රුත් ප්ලැන් කරන්නේ නැනේ.
    Mn nm ahala thiyenne Hope for the best prepare for the worst kiyala

    If you keep your feet firmly on the ground, you’ll have trouble putting on your pants.​

    කාටද පුළුවන් මේක විවරණය කරන්න
    ------ Post added on Nov 29, 2023 at 3:51 PM
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    "පමා නොවෙනු - වැඩෙහි යෙදෙනු "
    "විද්වාන් සර්වත්‍ර පුජ්‍යතේ "
    "දිස්කේ අවුට් දිස්කාඩේ" - මේක මට සෙට්වුනෙම නැ,හැබැයි පස්සේ කාලෙක අම්ම පෝරියල් එකක් දීලම තේරුම් කරලා දුන්න :ROFLMAO:
    "කරතොත් කරපං හරියට - නැත්තං පලයන් අහකට "

    ඔය අදහස්තුන හැම වෙලේම වගේ මට පාවිච්චි වෙනවා