ඔයාලගේ ජීවිතේ "So close, yet so far" moments

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,528
    982
    113
    ඔයාලගේ ජීවිතේ, එහෙම නැත්නම් ඔයාලා real life දැකලා තියෙන so close, yet so far moments තියෙනවද?

    (Reddit එකේ දැකපු thread එකක්)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,705
    10,801
    113
    Sherwood වගේ තැනක
    ජීවිතේ මට හම්බෙච්ච ලස්සනම, බඳින්න තරං අනාගතයක් දැක්ක එකම කෙල්ල, ඒකි මට ආදරේ බව දැන දැනත්, මං ඒකිට ආදරේ බව ඒකි දැන දැනත්.. ආදරේ ප්‍රකාශ කරන්නෙ නැතුව අත ඇරල ආව.. 😣
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    ජීවිතේ මට හම්බෙච්ච ලස්සනම, බඳින්න තරං අනාගතයක් දැක්ක එකම කෙල්ල, ඒකි මට ආදරේ බව දැන දැනත්, මං ඒකිට ආදරේ බව ඒකි දැන දැනත්.. ආදරේ ප්‍රකාශ කරන්නෙ නැතුව අත ඇරල ආව.. 😣
    Same 😂 AL වල
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,670
    3,342
    113
    3617A5E5-BAA2-4596-92A3-59001F2AB1A5.jpeg

    බස් එකෙ මන් ඉදන් ඉන්න සීට් එක ලග ගෑණු මෙහෙම හිටගෙන යද්දි 😹
     
    • Like
    Reactions: sylvaticus