මගනැගුම බංකොලොත්
2012 පෙබරවාරි 20 වෙනි සදුදා, 00:00 සාමාන්‍ය
Share
![]()
මගනැගුම යටතේ ඉදිකරනු ලැබූ මහාමාර්ග සඳහා කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙවීමට නොහැකිව මගනැගුම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇති බව වාර්තා වේ.
උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි මෑත කාලයේ මගනැගුම ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද මහාමාර්ග සඳහා කොන්ත්‍රාත්කරුවන්ට ගෙවිය යුතුවන මිලියන් ගණනක මුදල් ව්‍යාපෘතිය අවසන්වී මාස 6ක කාලයක් ඉකුත් වුවද නොගෙවීම නිසා කොන්ත්‍රාත්කරුවන් අන්ත අසරණ තත්ත්වයකට පත්වී සිටී.
මෙම සියලූම කොන්ත්‍රාත්කරුවන් මගනැගුම යටතේ කොන්ත්‍රාත් ලබාගැනීම සඳහා සම්පූර්ණ කොන්ත්‍රාත් මුදලින් 10% ක ප්‍රමාණයක් රජයේ ඉහළම තැනැත්තෙකුගේ පුත්‍රයෙකුට ලබාදී ඇතත් එම පුද්ගලයා මෙම මුදල් නොගෙවීම සම්බන්ධයෙන් කිසිදු මැදිහත්වීමක් නොකරන බැවින් අදාල කොමිස් මුදල් පිළිබදව සම්පූර්ණ හෙළිදරව්වක් මාධ්‍යයන්ට ලබාදෙන බවට තර්ජනය කර ඇතැයි වැඩිදුරටත් වාර්තා![]()
ගොන් රජාට වඩා ඉඩි අමීනුත් හොඳයි. මාකොසුත් හොඳයි. ගොන් රජාට වඩා හිට්ලරුත් හොඳයි.ගොන් රජාට වඩා ප්‍රභාකරනුත් හොඳයි.ප්රභාකරන් සිංහල එවුන්ට ගැහුවට උගේ දෙමල ජාතිය ගැන කැක්කුමක් තිබුනා.නමුත් ගොන් රජාට තියෙන එකම කැක්කුම ඒකාගේ පවුල සහ පරම්පරාව විතරයි.මොන හිතකින්ද මිනිහෙකුට රටක් ,තමන්ගේ ජාතිය චීනේට, ඉරානෙට, ඉන්දියාවට උගස් කරලා ගිනි පොලියට ඩොලර් බිලියන ගනන් ගන්න පුලුවන්.මේ සල්ලි ගිය තැනක් හොයන්නත් නෑ.දැන් මේ ණය වල ගිනි පොලිය ගෙවන්න අපිට තෙල් ගහන්න බෑ. ලයිට් පත්තු කරන්න බෑ.
![]()
ගොන් රජාට වඩා ඉඩි අමීනුත් හොඳයි. මාකොසුත් හොඳයි. ගොන් රජාට වඩා හිට්ලරුත් හොඳයි.ගොන් රජාට වඩා ප්‍රභාකරනුත් හොඳයි.ප්රභාකරන් සිංහල එවුන්ට ගැහුවට උගේ දෙමල ජාතිය ගැන කැක්කුමක් තිබුනා.නමුත් ගොන් රජාට තියෙන එකම කැක්කුම ඒකාගේ පවුල සහ පරම්පරාව විතරයි.මොන හිතකින්ද මිනිහෙකුට රටක් ,තමන්ගේ ජාතිය චීනේට, ඉරානෙට, ඉන්දියාවට උගස් කරලා ගිනි පොලියට ඩොලර් බිලියන ගනන් ගන්න පුලුවන්.මේ සල්ලි ගිය තැනක් හොයන්නත් නෑ.දැන් මේ ණය වල ගිනි පොලිය ගෙවන්න අපිට තෙල් ගහන්න බෑ. ලයිට් පත්තු කරන්න බෑ.
![]()
මහරජාණන්ට පෝලිමේ ගිහින් චන්ද දුන්න දේශප්‍රේමි ජනතාවගේ පුකේ අමාරුව දැන් හොඳ වෙලා ඇති.ඔයාලට තෙල් (ඩීසල්,පැට්‍රොල්) දාලා ඇතුලටම ඇරියා නේද? ඊලඟට විදුලි බිල එනකොට කරන්ට්පාරක් වැදුනම පුකේ අමාරුව තිබ්බද නැද්ද කියලත් මතක නැතිවේවි.
දැන් කාපල්ලා තණකොල.
http://www.google.co.in/search?hl=e...craps.blogspot.com&btnG=Search&meta=&aq=f&oq=













ගොන් රජාට වඩා ඉඩි අමීනුත් හොඳයි. මාකොසුත් හොඳයි. ගොන් රජාට වඩා හිට්ලරුත් හොඳයි.ගොන් රජාට වඩා ප්‍රභාකරනුත් හොඳයි.ප්රභාකරන් සිංහල එවුන්ට ගැහුවට උගේ දෙමල ජාතිය ගැන කැක්කුමක් තිබුනා.නමුත් ගොන් රජාට තියෙන එකම කැක්කුම ඒකාගේ පවුල සහ පරම්පරාව විතරයි.මොන හිතකින්ද මිනිහෙකුට රටක් ,තමන්ගේ ජාතිය චීනේට, ඉරානෙට, ඉන්දියාවට උගස් කරලා ගිනි පොලියට ඩොලර් බිලියන ගනන් ගන්න පුලුවන්.මේ සල්ලි ගිය තැනක් හොයන්නත් නෑ.දැන් මේ ණය වල ගිනි පොලිය ගෙවන්න අපිට තෙල් ගහන්න බෑ. ලයිට් පත්තු කරන්න බෑ.
![]()


ප්රභාකරන් සිංහල එවුන්ට ගැහුවට උගේ දෙමල ජාතිය ගැන කැක්කුමක් තිබිබෙ කොහෙද බල්ලො??
බලු කතා කියන්ඩ එපා 

උබට තෙල්ගන්ඩ බැරිනමි ලයිටි පත්තුකරන්ඩ බැරි නමි නිකන් හිටපන් අපිට මොකද 
උබේ ඔය කතාවෙන්ම තේරෙනව ආණ්ඩුව බනින්නෙ කොටින්ට කඩේ යන උබවගේ මිහරක් කියල,තොපිත් මිනිස්සුනේ 
අනික ඉන්දියාවට චිනෙට කොහෙද බොල රට උගස්තියල තියෙන්නෙ කියපන් බලන්ඩ ??විලි ලැජ්ජයි බන් මේ යකා රෙදි නැතිව කඩේ යනවාපැටියා;12133538 said:
ඕවද බං උඹේ මහ ලොකු තර්ක?
මම උත්තර දෙන්නෙ නෑ උඹම මේ දේවල් වලට උත්තර දියංකො එහෙනම්.
1. ඇයි මහින්ද රාජපක්ෂ විසින් විදේෂ සංචිත නිදහස් කරමින් රුපියලේ අගය අවප්‍රමාණය වීම පාලනය කලේ පහුගිය කාලේ?
2. ඇයි දැං රුපියලේ අගය කෘතිමව බාල කරන්නෙ?
අමන ටෝක්ස් නැතුව බුද්ධිමතා උත්තර දියං මේවට.
දෙන්න උත්තර නැත්තං අමනකම නොපෙන්නා හිටු![]()


මාව ලේසියෙන් එලවන්න බැහැ - ජනපති
Monday, 20 February 2012 13:09 0 Comments ප්‍රධාන පුවත
![]()
![]()
![]()
"ජනතාවට පුළුවන් මාව අස් කරන්න. එලවන්න පුළුවන්. ඒ ජනතාවගේ කැමැත්තෙන්. කුමන්ත්‍රණ කාරයින්ට, එන්.ජී.ඕ කාරයින්ට, පිටරටවල ගැත්තන්ට මේ රට පාවා දෙන්න අපි සුදානම් නැහැ. ජනාධිපති එලවන්න එහෙම ලේසියෙන් පුළුවන් වෙන්නෙත් නැහැ කියල මන් ඔවුන්ට කියන්න ඕනෑ. ඒ වැඩවලට ලෙසහි වෙන්නත් එපා, මේ රටේ ජනතාව ඉන්නවා. බලහත් කාරයෙන් ආණ්ඩු පෙරලන්න ඉඩ දෙන්න පුලවන් කමක් නැහැ".යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ කඩවත හා මහර ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති කීපයක් ඇරඹීම හා ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීම වෙනුවෙන් ජන හමුවකදී ප්‍රකාශ කළේය.![]()
ඉන්ධන මිල ඉහළයාම හා ඒ සඳහා සහනාධාර ලබාදීම ගැන සඳහන් කල ජනාධිපතිවරයා "අවශ්‍ය අයට සහන දෙන්න අපි සුදානම්. ධීවරයින් සහන ඉල්ලුවා. ධීවරයින්ට සහන දුන්නා. සමෘධිලාභීන් ඇතුළු සියලු දෙනාට සහන දෙන්න කියා අපි භාර දීල තියෙනවා. මේක කලබල වියයුතු දෙයක් නොවෙයි.මෙය තාවකාලිකයි.අපි තෙල් මිල වැඩි කරන්නේ කැමැත්තකින් නොවෙයි" යැයි පැවසීය.
"දැන් කට්ටියක් කියනවා මහා පාරට බැහැලා, ගිනි තියලා, ජනතාව විසින් පත් කරනු ලැබූ ආණ්ඩුව පන්නලා දන්නා ඕනෑ කියලා. සමහර පිටරට අයට තියෙන්නේ මේ භීතිකාව. මහජනයාට මාව දකින්න ඕනෑ නැති දවසක මම යන්න සුදානම්. මේ ජනතාව මට දීල තියෙන වගකීම ඉටුකරලා තමයි මම යන්නේ. ඒවාට මැතිවරණ තියෙනවා, අවුරුදු පහෙන් පහට, හයෙන් හයට. ගියවර ජනාධිපතිවරණය තිබ්බේ අවුරුදු හතරකින්. මම පහක් හෝ හයක් වෙනකම් හිටියේ නැහැ. ඉන්න ඕනෑ නිසයි ඒ අවුරුදු හතරත් මම හිටියේ.
මට ඇහුන කියනවා ධීවරයෝ සාධාරණ ලෙස පෙළපාලි ගියා, පැත්තක හිටපු පිරිසක් ගල් ගහලා මේ ආරවුල ඇතිකළා කියල. මේවා තමයි අසු නමයේදී වුනෙත්. පෙළපාලි ගියේ, මැරුම් කෑවේ ටයර් ගොඩවල් උඩ පිච්චුනේ හට දාහක් අතුරුදහන් වුනේ අහිංසක මිනිස්සු. නායකයෝ හැඟුණ, සමහරුන් රට ගියා. නායකයෝ ගෝනි බිල්ලෝ උනා. අද ඒවා අමතක වෙලා.
සමහරුන් හිතන් ඉන්නේ පොලිසිය, හමුදාව කියන්නේ මේරටේ මිනිස්සු නෙමෙයි කියලා. ඒවායේ ඉන්නෙත් ඔබේම සහෝදරයින්, වෙනසකට තියෙන්නේ ඔවුන්ගේ නිල ඇඳුම පමණයි. ඔවුන්ට රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂාව, දේපල ආරක්ෂාව වන වගකීම් ගැන කැපවීමක් තිබෙනවා. ඔවුන් මේ පිළිබඳව තමන්ගේ රාජකාරී වල නියැලෙනවිට ඒවාට බාධකිරීමට විපක්ෂයට කිසිම අයිතියක් තිබෙනවා යයි මම සිතන්නේ නැහැ.
මම තමුන්නසේලාගෙන් ඉලන්නේ මේ රටේ තමුන්නසේලාගේ දරුවන් ගැන හිතන්න. අපි හිහ්ටනවා අපිට වගකීමක් තියෙනවා, අපි වයසට ගිහින් මැරිලා යයි. නමුත් ඔබේ දරුවාට මේ රටේ යහතින් , සාමයෙන්, සතුටින් ජීවත් වෙන්න පුළුවන් රටක් ගොඩනගන වගකීමයි ඔබ මට පැවරුවේ. ඔබ ඒ පවරපු කාර්ය කිසිම පැකිලීමකින් තොරව මම ඉටු කරනවා" ඔහු තවදුරටත් පවසා සිටියා
බඩු මිල, පට්රේල් ඉහල ගියේ මහින්ද රාජපෂ්ගේ දෝසයක් නිසා නෙවෙයි.පිටසක්වල බලපෑම නිසා .පිටසක්වල ජීවින් රාජපක්ෂලාට කැමති නෑ. ඒක නිසයි. දේව කෝපයක් නොහොත් ඔරියන් කෝපයක්.ඒලියන් කෝපයක් නිසා රට අරාජික වෙනවා..
මෙතන ගිනි පොලියට ණය ගත්තේ,රට බං කොලොත් කරේ එන්.ජී.ඕ නෙවෙයි. රාජපක්ෂ ආන්ඩුවයි.බඩු මිල ඉහල දැම්මේ බටහිර නෙවෙයි.ලෝක වෙලඳපොල ඒ වගේමයි.රාජපක්ෂයි බඩු ඉහල දැම්මේ.බඩට වැදුනේ සුද්දගේ නෙවෙයි.රාජපක්ෂ බඩට ගැහුවේ මේ රටේ ජතාවට.මාලු කාරයන්ට,බස් කාරයන්ට සහන දුන්නට බඩු මිල අඩු වෙන්නේ නෑනේ. මාලු කන්න තියා, සම්බෝලයක් කන්නවත් මිනිසුන්ට පුලුවන්ද.බස් කාරයට ඉන්ධන සහන දීලා තව බස් ගාස්තුව වැඩි කරේ මොකටද?
එන්.ජී.ඕ කාරයන්ට නෙවෙයි සහනයක් ඕන රටට.ජනතාවට.පඩි සහ ආදායම් ඒ වගේම වැඩි කරන්න කියලා පෞද්ගලික සහ රාජ්‍ය සේවකයන් පාරට බැසිය යුතුයි. මොකද බඩි ,ලයිට් ,ඉන්ධන 40% කින් ඉහල දැම්ම නම් පඩි 60%කින් වැඩි කරපල්ලා.නැත්නම් දොස්තරලා, ඉංජිනේරුවෝ,කම්කරුවෝ,හෙදියො, ගුරුවරු සහ පෞද්ගලික සේවකයන්,ඇඟලුම් සේවකයන් වැඩ වර්ජනය කරලා පාරට බහින එක අත්‍යවශ්‍ය දෙයක්.