mokkadda... ara linde wathuratath tax gahanna giya regaining Sri Lanka ekada?
ai yako.......... yudde ewara kala......... express way eka haduwa............ pathale nathatama nathikala........... parawal godak carpet kala.......... car race thibba...........![]()
පාරවල් වලට කාපට දැම්මෙ උන්ට කොමිස් ගහන්න ඔන හින්දා නෙ.ප්රමිතියෙන් බාල විදියට ඔක්කොම හදලා තියෙන්නෙ. බලපන්කො තව අව්රුද්දකින් දෙකකින් චින්නුන්ගෙ ප්රමිතිය.








