ලාබෙට සුද්දගේ පාන් රොඩු ගිලින්ද බලාගෙන ඉන්න එකනේ උබ"වී බුසලක්" ගැන දන්නේ නැති උබට කොහෙන්ද මොලයක්ද ?
තුන් වේලටම පාන් රොඩු ගිලල මොලේ නරක වෙලා තියෙනේ,කරන්ඩ දෙයක් නැ දුක තමා.![]()


erozan ගෙ අම්මා;12149921 said:අනේ මන්දා අපේ එකාට නම් ඌ ගැන කිසිම ආසාවක් නෑ වගේ.......
ඌ මහින්දයාගෙ දරුවෙක් බව ඇත්ත.....
ඒ වුනාට තාත්ත කෙනෙක්ට කිසිම අයිතියක් නෑ තමන්ගේ පුතාගෙ පුක පලන්න.....
ඒ මදිවට ඌ උගෙ ඉරිච්ච පුකත් එල්ලගෙන වටේ යනවනෙ තාමත්.....
අනේ දරුවනේ මයෙ කොල්ලට මුකුත් නොකර ගෙදර එවපල්ලා......
තාම ඕකගෙ පුකේ මැහුම් කැපුවෙත් නෑ....


moko ponz ekama magula kiyawanne? track eka pannada? pu** parak araganin ballekta kiyalawath. ethakota hariyay![]()

කියන දේවල් තේරැමි ගන්ඩ මොලයක් නැත්නමි,නැත්නමි කරන්ඩ දෙයක් නැ.


1 තෙල් මිල ස්ථාවරව තියා ගන්ඩ පුළුවන්,
විදේශ වලට ගෙවන්ඩ ඕනේ ණය මුදලේ අගය ස්ථාවරව තියා ගන්ඩ පුළුවන්,ඔය දෙකෙ මුළු රටටම බලපානවා .
2 රුපියල ස්ථාවර කරන්නේ ඩොලරයට සාපේක්ෂව,ඩොලරයේ අගය අපිට තීරණය කරන්ඩ බැ.එක ඉහල පහල යනව,යම් ප්‍රමාණයක අවදානමක් දැරුවට ලොකු අවදානමක් ගන්ඩ බැ,දැන් අවුරුදු ගානක් කරගෙන අවා ඕනෑම දෙක සීමාවක් තියෙනවා.අපේ ගානට ආයේ අවොත් නැවත කෘතිමව තියා ගමු.
දැන් අහන්ඩ එපා ගොනා වගේ මොකක්ද සීමාව කියල, මම කියුවේ නියාය
පැටියා;12156606 said:ගොනෝ ඕවා තාවකාලික පැලැස්තර විතරයි. රටේ විදේශ සංචිත වලට කෙලවගෙන සහන දෙන එක මොන තරං අමන වැඩක්ද බූරුවෝ. මහින්ද හරකා දන්නෙ නැද්ද ඔවගේ පල විපාක කවදා හරි විඳවන්න වෙනවා කියලා. ඒ පල විපාක තමා දැං මේ අපි විඳවන්නෙ. රුපියල හිටු කියලා අවප්‍රමාණ වෙනවා. තෝ බල්ලා මහින්දයට කඩේ යනවා තවත්. වහ කාපං බං.

පැලැස්තර ගහල හරි ලංකාවට හොදක්නෙ කරේ,රැපියල ස්ථාවරව තියා ගත්ත අවුරැදු ගානක් මේ ආණ්ඩුව,කරපු හොද ගැන කතා කරනව අඩුයි ඒක අවුලකුත් නැ.රටේ විදේශ සංචිත වලට නමි කෙළවිලා බොහොම ස්ථාවරව තියෙනව,ශනික උචිචාවචන වෙනව ඒකට කරන්ඩ දෙයක් නැ පාවෙන්ඩ දුන්නාම ඔහොම තමයි ලගදිම ස්ථාවර අගයකට එයි.
ඇමරිකාවේ බල්ලො කරන වැඩ වලින් ගලදිම තෙල් බරල් එක 150-180 යයි,එතකොට මොකද අපේ වෙන්නෙ?.මේවා හැම එකක්ම අපිට පාලනය කරන්ඩ බැරි බාහිර සාධක. සම-හරක්ට ඔවා තේරෙන්නෙ නැ,ඉගෙන ගෙන තියෙන මටිටම නිසා,මොනව කරන්නද ඉතින් අමුතුවෙන් බුද්ධිය දෙන්ඩ බැනේ![]()
ඒක තමයි හරකො මාත් කිවුවෙ තොගෙ ගොංකම ප්‍රදර්ෂනය කරන්න එපා කියලා 


පැටියා;12156962 said:ඒක තමයි හරකො මාත් කිවුවෙ තොගෙ ගොංකම ප්‍රදර්ෂනය කරන්න එපා කියලා
ගොනාගෙන් මම තව එක පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා.
තප්පුලන්නෙ නැතුව මේ කෑල්ලෙ තේරුම විතරක් කියපං.
රටේ විදේශ සංචිත වලට නමි කෙළවිලා බොහොම ස්ථාවරව තියෙනව,ශනික උචිචාවචන වෙනව ඒකට කරන්ඩ දෙයක් නැ පාවෙන්ඩ දුන්නාම ඔහොම තමයි ලගදිම ස්ථාවර අගයකට එයි.
මොන ප^යක්ද තෝ කියවන්නෙ?![]()

අනිත් ඒවා ඉතන් ආර්ථික විද්‍යාව ,ආර්ථික විද්‍යාව මට ඔන්ලයින් උගන්නන්ඩ අමාරැයි.පන්තියකටවත් ගිහින් ඉගෙන ගහින්,ඔකේ තේරැම ආර්ථික විද්‍යාව දන්න අය දන්නව


නොදන්න ප^යවල් කතාකරන්න එපා ගොනෝ.පැලැස්තර ගහල හරි ලංකාවට හොදක්නෙ කරේ,රැපියල ස්ථාවරව තියා ගත්ත අවුරැදු ගානක් මේ ආණ්ඩුව,කරපු හොද ගැන කතා කරනව අඩුයි ඒක අවුලකුත් නැ.රටේ විදේශ සංචිත වලට නමි කෙළවිලා නැ, බොහොම ස්ථාවරව තියෙනව,ශනික උචිචාවචන වෙනව ඒකට කරන්ඩ දෙයක් නැ පාවෙන්ඩ දුන්නාම ඔහොම තමයි ලගදිම ස්ථාවර අගයකට එයි.
ඇමරිකාවේ බල්ලො කරන වැඩ වලින් ගලදිම තෙල් බරල් එක 150-180 යයි,එතකොට මොකද අපේ වෙන්නෙ?.මේවා හැම එකක්ම අපිට පාලනය කරන්ඩ බැරි බාහිර සාධක. සම-හරක්ට ඔවා තේරෙන්නෙ නැ,ඉගෙන ගෙන තියෙන මටිටම නිසා,මොනව කරන්නද ඉතින් අමුතුවෙන් බුද්ධිය දෙන්ඩ බැනේ![]()


ඒක පොඩි අතපසු විමක් නැවරදි කරල තියෙන්නෙ, මෙචිචර ලොකු කතාවක් අවශයම නැඅනිත් ඒවා ඉතන් ආර්ථික විද්‍යාව ,ආර්ථික විද්‍යාව මට ඔන්ලයින් උගන්නන්ඩ අමාරැයි.පන්තියකටවත් ගිහින් ඉගෙන ගහින්,ඔකේ තේරැම ආර්ථික විද්‍යාව දන්න අය දන්නව



පැටියා;12157184 said:
තෝයි මායි දන්න ආර්ථික විද්‍යාව. විදේශ සංචිත පහල ගිහිං නෑලු. ගොනෝ මහ බැංකු අධිපති කියන්නෙ ලංකාවෙ විදේශ සංචිත අඩුවෙලා කියලා.
ඒකට හේතුව විදේශ සංචිත නිදහස් කර කර පහුගිය අවුරුදු වල රුපියල ස්ථාවරව තබාගැනීම නමැති ගොං තකතීරු වැඩේ. හරකෝ නොදන්න රෙද්දවල් නොකියා ඉඳිං ගොං වස්සා![]()
අය වෑයේ ජරමර ගුටිකෙලි මෑද ගෙවුනු පසුගිය දින කිහිපයේ අය වෑය යෝජනා සම්භන්දව එක එක්කෙනා එක එක කත කියනවා ඈහෙනවා, සමහරු මේකේ thread දාගෙන ඈරගන්නවා.. කොහොම උනත් ඔය කොයි කොයි එකෙත් ඈති වරදක් නෑ මොකද විවාදයක් ඈති උනොත් විතරයි අපිට දෙයක් හරියටම දෑනගන්න පුලුවන්.
කෙසේ හෝ වේවා.. ගොඩක් දෙනෙකුට තිබ්බ ලොකුම ප්‍රශ්නය තමයි රුපියල අවප්‍රමානය (devalue) වීම සමහරු මෙහි පල විපාක නොදෑන යම් යම් දෙව්ල් කියන නිසා.. මේ ගෑන ඕගොල්ලන්ට පොඩ්ඩක් කියලා දෙන්න හිතුනා.
යම්කිසි මුදලක් බාල්දු කරන්නේ තවත් මුදලකට සාපේක්ශවයි, බොහෝ දුරට ඩොලරයට. 3% කින් අවප්‍රමානය වු පසු රුපියල් 100ක නාමික අගය(face value) රුපියල් 100ක් උවත් සෑබෑ අගය (real value) රුපියල් 97යි. මෙය අපට රට තුල ගනුදෙනු වලදී එතරම් නොදෑනුනත්, විදෙශ විනිමය හුවමාරු කිරීමට යාමේදීනම් සෑහෙන්න රිදෙන්න දෑනෙනවා.
මහින්ද මාමා ඈතුලු මුදල් අමාත්යන්ශය මෙම තීරනය ගන්න විවිද හේතුන් තිබ්බා, නමුත් ප්‍රදානම හේතුව තමයි ආනයන, අපනයන හිල ලොකුවීම(import export gap එක)
ලස්සන graph එකක් හම්බ උනා...මේක දෑකලා බයවෙන්න එපා, ඈමරිකාවට සාපේක්ශවනම් මේක කජු ඈටයක්..
![]()
යම්කිසි රටක trade balance එකක් පවත්වාගෙන යාමය මෙම වෙනව අවම කරගත යුතුයි.මේකට අපි සින්හලෙන් කියන්නේ Balance of payments (BOP) කියල. මෙසේ රුපියල අවප්‍රමානය කිරීම මගින් විදෙශීය ගෑනුම්කරිවන් අපෙන් ගන්න පෙලබෙනව, එවිට එය ආනයන වෑඩිවීමට හේතු වෙනව. එසේම කලින් ට වඩා ඩොලරය අගය වෑඩිවීම නිසා ආනයනයන් අඩු වෙන්න ගන්නවා..
දෑන් තමයි හොදම හරිය... අපේ Ebay කොල්ලන්ට මේකෙන් පොඩි පාඩුවක් වෙනව. ඊයේ ඩොලර් එක ගියේ 114.15 වලට, කලින් ගියේ 111.00 ට කියමුකෝ, එතකොට අපි $100 බඩුවක් ගන්නකොට කලින්ට වඩා රුපියල් 315ක් විතර ගෙවන්න වෙනව
(114.15*100)-(111*100)=315
සමස්තයක් වශයෙන් ගත් කල රටක ආර්තික සමතුලිතතාවය සහ විදෙස් සන්චිත කලමනාකරනය උදෙසා රජයන් විසින් විවිද කාලයන් වලදී මෙවෑනි තීරන ගන්නවා, ඒ නිසා අපි මෙහි ලොකු පින්තුරය (bigger picture) බෑලුවොත් එහි එතරම්ම වරදක් පෙනෙන්න නෑ. අප කවුරුත් මේ අවස්තාවේ කල යුත්තේ අය වෑයට දෙහි කෑපීම නොව, මෙවෑනි තීරන ගෑනීමට රට මේ තත්වයට ගෙනාවේ කව්ද යන්න සොයා බෑලීමයි.. එවිට වෑරදිකරු මහින්ද නොව, සියරට දේ කුනු මුල්ලට දමා පිටරට දේ හිස මුදුනින් පිලිගත් ඔබත් මමත් බව අප සෑමට වෑටහෙනු ඈත.
-DON03-
විදේශ සන්චිත මදක් අඩුවී ඈත. නොබෝ දිනකින් $ bond issue එකක් කරන්නට ඉඩ ඈත.
පසුගිය කාලයේ විදේශ සන්චිත භාවිතා කරමින් රුපියල ස්තාවරව තබා ගෑනීමට මහ බෑන්කිව උත්සාහ කරන ලදී, එය තකතීරු කමක්ම නොවේ. රටේ යම් යම් දේවල් වල සස්ටේනබිලිටියට සහ සමතුලිත භාවය රෑකගෑනීමට ඕනෑම රටක් විසින් ගන්නා එක් පියවරකි. අවසානයේ දෑරීමට නොහෑකි වු විට පාවෙන්නට අතහරින ලදී. දෑරිය නොහකි මට්ටමට රිපියල බාල්දු කිරීමට ආන්ඩුව, විපක්ශය, ඔබ අප ඈතිලු සියලුම දෙනා වගකිව යුතුය.
කෙසේ වෙතත් මේ සියලුම තීන්දු තීරන පිටුපස ජාත්යන්තර මූල්ය අරමුදල සිටි. නමුත් උන්ගේ උපදේස් සෑම විටම රටක යහපතට මිස විනාශයට නොවේ.
මහ බෑන්කුව මෑදිහත් නොවන්නට ඩොලරය රුපියල් 100 කාලයේ එහි නියම අගය වුයේ රුපියල් 135 කි



නියම පැහැදිලි කිරිමක් මචන්.ගොඩක් දෙනෙක් බලන්නෙ එක්කො පාට කන්නාඩිය දාල නැත්නමි ඇත්තටම ඉගෙනුම මදිකම,ඒකයි ඔය සින් එක.මේකේ සම-හරක් කියන කතාවල කිසිම තර්කයක් නැ,කියන කතා ආර්ථික විද්‍යාවට අනුව වැරදයි.ඒත් දන්නව වගේ ලොකුවට තර්ක කරනව,ඒකයි සින් එක වෙලා තියෙන්නෙ.
හොදටම හොද වෙන්න තව පොඩඩක් වැඩි වෙන්න ඕනේ.
තෙල් 200 ට යන්න ඕවේ
පාන් 100 ට යන්න ඕනේ
වතුර බිල 50% කින් වැඩි වෙන්න ඕනේ
විදුලි බිල 50% කින් වැඩි වෙන්න ඕනේ
පඩි අඩු වෙන්න ඕනේ...
එතකොට තමයි අපේ අමාරැව හොද වෙන්නේ ..


