ඔයාලගේ දේශප්‍රේමී පුකේ අමාරුව සනීපද?

Nov 18, 2011
1,826
165
0
In Your Shadow
අම්මෝ දේශප්‍රේමිත්වය වැඩි වෙලා මගේ පුක හොදටම රිදෙනවා
2.gif
 
thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
ලාබෙට සුද්දගේ පාන් රොඩු ගිලින්ද බලාගෙන ඉන්න එකනේ උබ:P:P "වී බුසලක්" ගැන දන්නේ නැති උබට කොහෙන්ද මොලයක්ද ? :lol::lol::lol::lol:
තුන් වේලටම පාන් රොඩු ගිලල මොලේ නරක වෙලා තියෙනේ,කරන්ඩ දෙයක් නැ දුක තමා.
:lol::P

moko ponz ekama magula kiyawanne? track eka pannada? pu** parak araganin ballekta kiyalawath. ethakota hariyay :yes::yes:
 
maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    erozan ගෙ අම්මා;12149921 said:
    අනේ මන්දා අපේ එකාට නම් ඌ ගැන කිසිම ආසාවක් නෑ වගේ.......
    ඌ මහින්දයාගෙ දරුවෙක් බව ඇත්ත.....
    ඒ වුනාට තාත්ත කෙනෙක්ට කිසිම අයිතියක් නෑ තමන්ගේ පුතාගෙ පුක පලන්න.....
    ඒ මදිවට ඌ උගෙ ඉරිච්ච පුකත් එල්ලගෙන වටේ යනවනෙ තාමත්.....
    අනේ දරුවනේ මයෙ කොල්ලට මුකුත් නොකර ගෙදර එවපල්ලා......
    තාම ඕකගෙ පුකේ මැහුම් කැපුවෙත් නෑ....
    :confused::confused:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ලංකාවට අඩු මිලට ජල,සුලං, වලින් ඕන තරම් විදුලිය නිපදවන්න පුලුවන්. කන්දක් කපලා කොච්චර දිය ඇලි හදන්න පුලුවන්ද?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    මහින්දට චන්දෙ දීපු උන්ගෙ මෝඩකමද අනිත් පැත්තට අතිවෙන්න චන්ද ගන්න බැරි වෙච්චි උන්ගෙ පොන්නකමද??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    moko ponz ekama magula kiyawanne? track eka pannada? pu** parak araganin ballekta kiyalawath. ethakota hariyay :yes::yes:

    දැන් ඔක උබට කියුවෙ නැනේ,අනික මම දැන් එක සැරයකුත් කියුව උබට මට කියන්ඩ ඔනෙ දේවල් තෝරල දෙන්ඩ එන්ඩ එපා කියල. :P:P කියන දේවල් තේරැමි ගන්ඩ මොලයක් නැත්නමි,නැත්නමි කරන්ඩ දෙයක් නැ.:baffled::P:P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    1 තෙල් මිල ස්ථාවරව තියා ගන්ඩ පුළුවන්,
    විදේශ වලට ගෙවන්ඩ ඕනේ ණය මුදලේ අගය ස්ථාවරව තියා ගන්ඩ පුළුවන්,ඔය දෙකෙ මුළු රටටම බලපානවා .

    2 රුපියල ස්ථාවර කරන්නේ ඩොලරයට සාපේක්ෂව,ඩොලරයේ අගය අපිට තීරණය කරන්ඩ බැ.එක ඉහල පහල යනව,යම් ප්‍රමාණයක අවදානමක් දැරුවට ලොකු අවදානමක් ගන්ඩ බැ,දැන් අවුරුදු ගානක් කරගෙන අවා ඕනෑම දෙක සීමාවක් තියෙනවා.අපේ ගානට ආයේ අවොත් නැවත කෘතිමව තියා ගමු.

    දැන් අහන්ඩ එපා ගොනා වගේ මොකක්ද සීමාව කියල, මම කියුවේ නියාය

    ගොනෝ ඕවා තාවකාලික පැලැස්තර විතරයි. රටේ විදේශ සංචිත වලට කෙලවගෙන සහන දෙන එක මොන තරං අමන වැඩක්ද බූරුවෝ. මහින්ද හරකා දන්නෙ නැද්ද ඔවගේ පල විපාක කවදා හරි විඳවන්න වෙනවා කියලා. ඒ පල විපාක තමා දැං මේ අපි විඳවන්නෙ. රුපියල හිටු කියලා අවප්‍රමාණ වෙනවා. තෝ බල්ලා මහින්දයට කඩේ යනවා තවත්. වහ කාපං බං.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පැටියා;12156606 said:

    පැලැස්තර ගහල හරි ලංකාවට හොදක්නෙ කරේ,රැපියල ස්ථාවරව තියා ගත්ත අවුරැදු ගානක් මේ ආණ්ඩුව,කරපු හොද ගැන කතා කරනව අඩුයි ඒක අවුලකුත් නැ.රටේ විදේශ සංචිත වලට නමි කෙළවි‍ලා නැ, බොහොම ස්ථාවරව තියෙනව,ශනික උචිචාවචන වෙනව ඒකට කරන්ඩ දෙයක් නැ පාවෙන්ඩ දුන්නාම ඔහොම තමයි ලගදිම ස්ථාවර අගයකට එයි.
    ඇමරිකාවේ බල්ලො කරන වැඩ වලින් ගලදිම තෙල් බරල් එක 150-180 යයි,එතකොට මොකද අපේ වෙන්නෙ?.මේවා හැම එකක්ම අපිට පාලනය කරන්ඩ බැරි බාහිර සාධක. සම-හරක්ට ඔවා තේරෙන්නෙ නැ,ඉගෙන ගෙන තියෙන මටිටම නිසා,මොනව කරන්නද ඉතින් අමුතුවෙන් බුද්ධිය දෙන්ඩ බැනේ :lol::P
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පැලැස්තර ගහල හරි ලංකාවට හොදක්නෙ කරේ,රැපියල ස්ථාවරව තියා ගත්ත අවුරැදු ගානක් මේ ආණ්ඩුව,කරපු හොද ගැන කතා කරනව අඩුයි ඒක අවුලකුත් නැ.රටේ විදේශ සංචිත වලට නමි කෙළවි‍ලා බොහොම ස්ථාවරව තියෙනව,ශනික උචිචාවචන වෙනව ඒකට කරන්ඩ දෙයක් නැ පාවෙන්ඩ දුන්නාම ඔහොම තමයි ලගදිම ස්ථාවර අගයකට එයි.
    ඇමරිකාවේ බල්ලො කරන වැඩ වලින් ගලදිම තෙල් බරල් එක 150-180 යයි,එතකොට මොකද අපේ වෙන්නෙ?.මේවා හැම එකක්ම අපිට පාලනය කරන්ඩ බැරි බාහිර සාධක. සම-හරක්ට ඔවා තේරෙන්නෙ නැ,ඉගෙන ගෙන තියෙන මටිටම නිසා,මොනව කරන්නද ඉතින් අමුතුවෙන් බුද්ධිය දෙන්ඩ බැනේ :lol::P

    :lol: ඒක තමයි හරකො මාත් කිවුවෙ තොගෙ ගොංකම ප්‍රදර්ෂනය කරන්න එපා කියලා :P
    ගොනාගෙන් මම තව එක පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා.
    තප්පුලන්නෙ නැතුව මේ කෑල්ලෙ තේරුම විතරක් කියපං. :P

    රටේ විදේශ සංචිත වලට නමි කෙළවි‍ලා බොහොම ස්ථාවරව තියෙනව,ශනික උචිචාවචන වෙනව ඒකට කරන්ඩ දෙයක් නැ පාවෙන්ඩ දුන්නාම ඔහොම තමයි ලගදිම ස්ථාවර අගයකට එයි.

    මොන ප^යක්ද තෝ කියවන්නෙ? :lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පැටියා;12156962 said:

    ඒක පොඩි අතපසු විමක් නැවරදි කරල තියෙන්නෙ, මෙචිචර ලොකු කතාවක් අවශයම නැ :P:P අනිත් ඒවා ඉතන් ආර්ථික විද්‍යාව ,ආර්ථික විද්‍යාව මට ඔන්ලයින් උගන්නන්ඩ අමාරැයි.පන්තියකටවත් ගිහින් ඉගෙන ගහින්,ඔකේ තේරැම ආර්ථික විද්‍යාව දන්න අය දන්නව
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,823
    3,407
    113
    කොන්දේසි සහිතව ශ‍්‍රී ලංකාවේ ණය අනුමත කලා – IMF

    February 23, 2012 at 8:33 am | Lanka C News.

    විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව වැනි ආයතන පාඩු නොලබන තත්ත්වයකට ගෙන ඒමේ කොන්දේසියට යටත්ව ශ්‍රී ලංකාවේ ණය පහසුකම අනුමත කල බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයිග
    මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් එහි නේවාසික නියෝජිත ආචාර්ය කොෂි මතායි මේ බව පැවසීය.

    :rolleyes::dull:
    IMF එකෙන් කිසිම කොන්දේසියකින් තොරවම අපිට ණය දෙනවා කියලානේ කිව්වේ..:(

    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පැලැස්තර ගහල හරි ලංකාවට හොදක්නෙ කරේ,රැපියල ස්ථාවරව තියා ගත්ත අවුරැදු ගානක් මේ ආණ්ඩුව,කරපු හොද ගැන කතා කරනව අඩුයි ඒක අවුලකුත් නැ.රටේ විදේශ සංචිත වලට නමි කෙළවි‍ලා නැ, බොහොම ස්ථාවරව තියෙනව,ශනික උචිචාවචන වෙනව ඒකට කරන්ඩ දෙයක් නැ පාවෙන්ඩ දුන්නාම ඔහොම තමයි ලගදිම ස්ථාවර අගයකට එයි.
    ඇමරිකාවේ බල්ලො කරන වැඩ වලින් ගලදිම තෙල් බරල් එක 150-180 යයි,එතකොට මොකද අපේ වෙන්නෙ?.මේවා හැම එකක්ම අපිට පාලනය කරන්ඩ බැරි බාහිර සාධක. සම-හරක්ට ඔවා තේරෙන්නෙ නැ,ඉගෙන ගෙන තියෙන මටිටම නිසා,මොනව කරන්නද ඉතින් අමුතුවෙන් බුද්ධිය දෙන්ඩ බැනේ :lol::P
    නොදන්න ප^යවල් කතාකරන්න එපා ගොනෝ. :lol:
    ඉස්සෙල්ලා දැනුම් තේරුම් ඇති එකෙක්ගෙන් අහං වර විදේශ සංචිත කියන්නෙ මොනවද සහ දැං ලංකාවෙ විදේශ සංචිත වලට වලට මොනාද වෙලා තියෙන්නෙ කියලා. :P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඒක පොඩි අතපසු විමක් නැවරදි කරල තියෙන්නෙ, මෙචිචර ලොකු කතාවක් අවශයම නැ :P:P අනිත් ඒවා ඉතන් ආර්ථික විද්‍යාව ,ආර්ථික විද්‍යාව මට ඔන්ලයින් උගන්නන්ඩ අමාරැයි.පන්තියකටවත් ගිහින් ඉගෙන ගහින්,ඔකේ තේරැම ආර්ථික විද්‍යාව දන්න අය දන්නව

    තෝයි මායි දන්න ආර්ථික විද්‍යාව. විදේශ සංචිත පහල ගිහිං නෑලු. ගොනෝ මහ බැංකු අධිපති කියන්නෙ ලංකාවෙ විදේශ සංචිත අඩුවෙලා කියලා. :P
    ඒකට හේතුව විදේශ සංචිත නිදහස් කර කර පහුගිය අවුරුදු වල රුපියල ස්ථාවරව තබාගැනීම නමැති ගොං තකතීරු වැඩේ. හරකෝ නොදන්න රෙද්දවල් නොකියා ඉඳිං ගොං වස්සා :P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඉරොසාන් මහත්තයෝ කොහොමද බං අපේ රටට විදේශ ආධාරයක් විදියට හරි ණයක් විදියට හරි දෙන සල්ලි අපිට ලැබෙන්නෙ? රුපියල් වලින්ද බං? නැත්තං චෙක් වලින්ද?

    මම මේ නොදන්න නිසා අහන්නෙ. :(
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    පැටියා;12157184 said:

    තෝයි මායි දන්න ආර්ථික විද්‍යාව. විදේශ සංචිත පහල ගිහිං නෑලු. ගොනෝ මහ බැංකු අධිපති කියන්නෙ ලංකාවෙ විදේශ සංචිත අඩුවෙලා කියලා. :P
    ඒකට හේතුව විදේශ සංචිත නිදහස් කර කර පහුගිය අවුරුදු වල රුපියල ස්ථාවරව තබාගැනීම නමැති ගොං තකතීරු වැඩේ. හරකෝ නොදන්න රෙද්දවල් නොකියා ඉඳිං ගොං වස්සා :P

    විදේශ සන්චිත මදක් අඩුවී ඈත. නොබෝ දිනකින් $ bond issue එකක් කරන්නට ඉඩ ඈත.

    පසුගිය කාලයේ විදේශ සන්චිත භාවිතා කරමින් රුපියල ස්තාවරව තබා ගෑනීමට මහ බෑන්කිව උත්සාහ කරන ලදී, එය තකතීරු කමක්ම නොවේ. රටේ යම් යම් දේවල් වල සස්ටේනබිලිටියට සහ සමතුලිත භාවය රෑකගෑනීමට ඕනෑම රටක් විසින් ගන්නා එක් පියවරකි. අවසානයේ දෑරීමට නොහෑකි වු විට පාවෙන්නට අතහරින ලදී. දෑරිය නොහකි මට්ටමට රිපියල බාල්දු කිරීමට ආන්ඩුව, විපක්ශය, ඔබ අප ඈතිලු සියලුම දෙනා වගකිව යුතුය.

    කෙසේ වෙතත් මේ සියලුම තීන්දු තීරන පිටුපස ජාත්යන්තර මූල්ය අරමුදල සිටි. නමුත් උන්ගේ උපදේස් සෑම විටම රටක යහපතට මිස විනාශයට නොවේ.

    මහ බෑන්කුව මෑදිහත් නොවන්නට ඩොලරය රුපියල් 100 කාලයේ එහි නියම අගය වුයේ රුපියල් 135 කි

    අය වෑයේ ජරමර ගුටිකෙලි මෑද ගෙවුනු පසුගිය දින කිහිපයේ අය වෑය යෝජනා සම්භන්දව එක එක්කෙනා එක එක කත කියනවා ඈහෙනවා, සමහරු මේකේ thread දාගෙන ඈරගන්නවා.. කොහොම උනත් ඔය කොයි කොයි එකෙත් ඈති වරදක් නෑ මොකද විවාදයක් ඈති උනොත් විතරයි අපිට දෙයක් හරියටම දෑනගන්න පුලුවන්.

    කෙසේ හෝ වේවා.. ගොඩක් දෙනෙකුට තිබ්බ ලොකුම ප්‍රශ්නය තමයි රුපියල අවප්‍රමානය (devalue) වීම සමහරු මෙහි පල විපාක නොදෑන යම් යම් දෙව්ල් කියන නිසා.. මේ ගෑන ඕගොල්ලන්ට පොඩ්ඩක් කියලා දෙන්න හිතුනා.

    යම්කිසි මුදලක් බාල්දු කරන්නේ තවත් මුදලකට සාපේක්ශවයි, බොහෝ දුරට ඩොලරයට. 3% කින් අවප්‍රමානය වු පසු රුපියල් 100ක නාමික අගය(face value) රුපියල් 100ක් උවත් සෑබෑ අගය (real value) රුපියල් 97යි. මෙය අපට රට තුල ගනුදෙනු වලදී එතරම් නොදෑනුනත්, විදෙශ විනිමය හුවමාරු කිරීමට යාමේදීනම් සෑහෙන්න රිදෙන්න දෑනෙනවා.

    මහින්ද මාමා ඈතුලු මුදල් අමාත්යන්ශය මෙම තීරනය ගන්න විවිද හේතුන් තිබ්බා, නමුත් ප්‍රදානම හේතුව තමයි ආනයන, අපනයන හිල ලොකුවීම :P (import export gap එක)

    ලස්සන graph එකක් හම්බ උනා...මේක දෑකලා බයවෙන්න එපා, ඈමරිකාවට සාපේක්ශවනම් මේක කජු ඈටයක්..

    WRD201110-Chart7-web.jpg

    යම්කිසි රටක trade balance එකක් පවත්වාගෙන යාමය මෙම වෙනව අවම කරගත යුතුයි.මේකට අපි සින්හලෙන් කියන්නේ Balance of payments (BOP) කියල. මෙසේ රුපියල අවප්‍රමානය කිරීම මගින් විදෙශීය ගෑනුම්කරිවන් අපෙන් ගන්න පෙලබෙනව, එවිට එය ආනයන වෑඩිවීමට හේතු වෙනව. එසේම කලින් ට වඩා ඩොලරය අගය වෑඩිවීම නිසා ආනයනයන් අඩු වෙන්න ගන්නවා..

    දෑන් තමයි හොදම හරිය... අපේ Ebay කොල්ලන්ට මේකෙන් පොඩි පාඩුවක් වෙනව. ඊයේ ඩොලර් එක ගියේ 114.15 වලට, කලින් ගියේ 111.00 ට කියමුකෝ, එතකොට අපි $100 බඩුවක් ගන්නකොට කලින්ට වඩා රුපියල් 315ක් විතර ගෙවන්න වෙනව :P
    (114.15*100)-(111*100)=315

    සමස්තයක් වශයෙන් ගත් කල රටක ආර්තික සමතුලිතතාවය සහ විදෙස් සන්චිත කලමනාකරනය උදෙසා රජයන් විසින් විවිද කාලයන් වලදී මෙවෑනි තීරන ගන්නවා, ඒ නිසා අපි මෙහි ලොකු පින්තුරය (bigger picture) බෑලුවොත් එහි එතරම්ම වරදක් පෙනෙන්න නෑ. අප කවුරුත් මේ අවස්තාවේ කල යුත්තේ අය වෑයට දෙහි කෑපීම නොව, මෙවෑනි තීරන ගෑනීමට රට මේ තත්වයට ගෙනාවේ කව්ද යන්න සොයා බෑලීමයි.. එවිට
    වෑරදිකරු මහින්ද නොව, සියරට දේ කුනු මුල්ලට දමා පිටරට දේ හිස මුදුනින් පිලිගත් ඔබත් මමත් බව අප සෑමට වෑටහෙනු ඈත.

    -DON03-

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    විදේශ සන්චිත මදක් අඩුවී ඈත. නොබෝ දිනකින් $ bond issue එකක් කරන්නට ඉඩ ඈත.

    පසුගිය කාලයේ විදේශ සන්චිත භාවිතා කරමින් රුපියල ස්තාවරව තබා ගෑනීමට මහ බෑන්කිව උත්සාහ කරන ලදී, එය තකතීරු කමක්ම නොවේ. රටේ යම් යම් දේවල් වල සස්ටේනබිලිටියට සහ සමතුලිත භාවය රෑකගෑනීමට ඕනෑම රටක් විසින් ගන්නා එක් පියවරකි. අවසානයේ දෑරීමට නොහෑකි වු විට පාවෙන්නට අතහරින ලදී. දෑරිය නොහකි මට්ටමට රිපියල බාල්දු කිරීමට ආන්ඩුව, විපක්ශය, ඔබ අප ඈතිලු සියලුම දෙනා වගකිව යුතුය.

    කෙසේ වෙතත් මේ සියලුම තීන්දු තීරන පිටුපස ජාත්යන්තර මූල්ය අරමුදල සිටි. නමුත් උන්ගේ උපදේස් සෑම විටම රටක යහපතට මිස විනාශයට නොවේ.

    මහ බෑන්කුව මෑදිහත් නොවන්නට ඩොලරය රුපියල් 100 කාලයේ එහි නියම අගය වුයේ රුපියල් 135 කි

    :yes::yes::yes::yes: නියම පැහැදිලි කිරිමක් මචන්.ගොඩක් දෙනෙක් බලන්නෙ එක්කො පාට කන්නාඩිය දාල නැත්නමි ඇත්තටම ඉගෙනුම මදිකම,ඒකයි ඔය සින් එක.මේකේ සම-හරක් කියන කතාවල කිසිම තර්කයක් නැ,කියන කතා ආර්ථික විද්‍යාවට අනුව වැරදයි.ඒත් දන්නව වගේ ලොකුවට තර්ක කරනව,ඒකයි සින් එක වෙලා තියෙන්නෙ.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1

    හොදටම හොද වෙන්න තව පොඩඩක් වැඩි වෙන්න ඕනේ. ​
    තෙල් 200 ට යන්න ඕවේ
    පාන් 100 ට යන්න ඕනේ
    වතුර බිල 50% කින් වැඩි වෙන්න ඕනේ
    විදුලි බිල 50% කින් වැඩි වෙන්න ඕනේ
    පඩි අඩු වෙන්න ඕනේ...
    එතකොට තමයි අපේ අමාරැව හොද වෙන්නේ ..

    යු ආර් කැරට් අයියා :rofl::rofl::rofl: