ඔයාලගේ දේශප්‍රේමී පුකේ අමාරුව සනීපද?

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
දැන් ඔක උබට කියුවෙ නැනේ,අනික මම දැන් එක සැරයකුත් කියුව උබට මට කියන්ඩ ඔනෙ දේවල් තෝරල දෙන්ඩ එන්ඩ එපා කියල. :P:P කියන දේවල් තේරැමි ගන්ඩ මොලයක් නැත්නමි,නැත්නමි කරන්ඩ දෙයක් නැ.:baffled::P:P

1531-bitch-please.jpg
 
thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
:yes::yes::yes::yes: නියම පැහැදිලි කිරිමක් මචන්.ගොඩක් දෙනෙක් බලන්නෙ එක්කො පාට කන්නාඩිය දාල නැත්නමි ඇත්තටම ඉගෙනුම මදිකම,ඒකයි ඔය සින් එක.මේකේ සම-හරක් කියන කතාවල කිසිම තර්කයක් නැ,කියන කතා ආර්ථික විද්‍යාවට අනුව වැරදයි.ඒත් දන්නව වගේ ලොකුවට තර්ක කරනව,ඒකයි සින් එක වෙලා තියෙන්නෙ.

apo api nodannawaye eka gana :rofl::rofl:
 
chami_84

Well-known member
  • Sep 23, 2008
    21,819
    3,406
    113
    :yes::yes::yes::yes: නියම පැහැදිලි කිරිමක් මචන්.ගොඩක් දෙනෙක් බලන්නෙ එක්කො පාට කන්නාඩිය දාල නැත්නමි ඇත්තටම ඉගෙනුම මදිකම,ඒකයි ඔය සින් එක.මේකේ සම-හරක් කියන කතාවල කිසිම තර්කයක් නැ,කියන කතා ආර්ථික විද්‍යාවට අනුව වැරදයි.ඒත් දන්නව වගේ ලොකුවට තර්ක කරනව,ඒකයි සින් එක වෙලා තියෙන්නෙ.

    7vzal287ni.jpg

    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    :lol: අනුන්ගෙ පහනින් එලිය බලන පොන්ස්
    අර විදේශ ආධාර ගැන මම අහපු ප්‍රශ්නෙට උත්තරයක් දියං බං ගෑනියෙක් වගේ මාරුවෙන්නෙ නැතුව :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    විදේශ සන්චිත මදක් අඩුවී ඈත. නොබෝ දිනකින් $ bond issue එකක් කරන්නට ඉඩ ඈත.

    පසුගිය කාලයේ විදේශ සන්චිත භාවිතා කරමින් රුපියල ස්තාවරව තබා ගෑනීමට මහ බෑන්කිව උත්සාහ කරන ලදී, එය තකතීරු කමක්ම නොවේ. රටේ යම් යම් දේවල් වල සස්ටේනබිලිටියට සහ සමතුලිත භාවය රෑකගෑනීමට ඕනෑම රටක් විසින් ගන්නා එක් පියවරකි. අවසානයේ දෑරීමට නොහෑකි වු විට පාවෙන්නට අතහරින ලදී. දෑරිය නොහකි මට්ටමට රිපියල බාල්දු කිරීමට ආන්ඩුව, විපක්ශය, ඔබ අප ඈතිලු සියලුම දෙනා වගකිව යුතුය.

    කෙසේ වෙතත් මේ සියලුම තීන්දු තීරන පිටුපස ජාත්යන්තර මූල්ය අරමුදල සිටි. නමුත් උන්ගේ උපදේස් සෑම විටම රටක යහපතට මිස විනාශයට නොවේ.

    මහ බෑන්කුව මෑදිහත් නොවන්නට ඩොලරය රුපියල් 100 කාලයේ එහි නියම අගය වුයේ රුපියල් 135 කි

    ඔයි තමුසෙ පුදුම හාල්පාරුවෙක්නෙ. :P
    යකෝ වාහන වල බදු අඩු කලේ මමද නැත්තං උඹද ගොනෝ. ඒ බදු අඩු කරපු එකෙන් උනේ මොකක්ද හරකො? ඉස්සර අවුරුද්දකදි ගෙන්නපු වාහන සංඛ්‍යාවට ආසන්න ගානක් දැං මාසෙකට ගෙන්වනවා (හෝ බදු අඩු කාලෙ ගෙන්නුවා.) ඒවට පලි අපිද? අමන තර්ක ගේන්න එපා ගොනෝ. :lol:

    තොපි වගේ චීත්ත යකෝ ඇල්පෙනෙත්ත රටින් ගේන එක ගැන පු^ උඩදාගෙන කෑගහනවා. අර ගේන ප්‍රාඩෝ, මොන්ටේරෝ ගැන නෝ කතා. මහින්දට පු^ දිදී හිටපං තව. ආසියාවේ ආෂ්චර්යය :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පැටියා;12157959 said:
    :lol: අනුන්ගෙ පහනින් එලිය බලන පොන්ස්
    අර විදේශ ආධාර ගැන මම අහපු ප්‍රශ්නෙට උත්තරයක් දියං බං ගෑනියෙක් වගේ මාරුවෙන්නෙ නැතුව :)

    කවුරැ හරි නිවැරදි දෙයක් කියපුවාම ඒක අනුමත කරන්ඩ ඔනේ, මම කලිනුත් කියුව මට ලියන්ඩ ඔනේ මොනවද කියල කියල දෙන්ඩ එන්ඩ එපා කියල.
    අනික තමයි උබ මොනවද මේ කියන විකාර,මම කියුව එක සැරයකුත් මම ඔන්ලයින් ආර්ථික විදයාව උගන්නේ නැ කියල.:P:P:P කියන කිසිම දෙයක් තේරැමි ගන්නෙ නැනේ,ඔන්න මොකක් හරි තර්කයක් කරල තිබිබනමි උත්තර දෙනව.නැතුව ආර්ථික විද්‍යාව උබල වගේ පාසල් නොගිය එවුන්ට උගන්ඩ බැ මට,මොකද මට ඒකට කිසිම අවශ්‍යයතාවයක් නැති හින්ද. :P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පැටියා;12158001 said:
    ඔයි තමුසෙ පුදුම හාල්පාරුවෙක්නෙ. :P
    යකෝ වාහන වල බදු අඩු කලේ මමද නැත්තං උඹද ගොනෝ. ඒ බදු අඩු කරපු එකෙන් උනේ මොකක්ද හරකො? ඉස්සර අවුරුද්දකදි ගෙන්නපු වාහන සංඛ්‍යාවට ආසන්න ගානක් දැං මාසෙකට ගෙන්වනවා (හෝ බදු අඩු කාලෙ ගෙන්නුවා.) ඒවට පලි අපිද? අමන තර්ක ගේන්න එපා ගොනෝ. :lol:

    තොපි වගේ චීත්ත යකෝ ඇල්පෙනෙත්ත රටින් ගේන එක ගැන පු^ උඩදාගෙන කෑගහනවා. අර ගේන ප්‍රාඩෝ, මොන්ටේරෝ ගැන නෝ කතා. මහින්දට පු^ දිදී හිටපං තව. ආසියාවේ ආෂ්චර්යය :lol:

    :lol::lol::lol::lol: එ‍කනේ මම කියන්නෙ උබ ආර්ථික විද්යාව දන්නෙ නැ කියල :lol::P මේකට කියන්ඩ තියෙන්නෙ එකම දේ තමයි ‍විදේශ සංචිත විතරක් නෙමෙයි දේශිය බදු ආධායමත් ඉහල දාගන්ඩ ඔනේ කියන දේ.අනිත් එක තමයි අලුත් සමිපත් එකතු කරගන්ඩත් ඔනේ.මම මේ තෙර්ඩි වලදි දැක්ක ලොකුම දේ තමයි කිසිම ඉගෙනුමක් නැති උබලවගේ මිහරක් ටිකක් තප්පුලනව කියන දේ.:lol::lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කවුරැ හරි නිවැරදි දෙයක් කියපුවාම ඒක අනුමත කරන්ඩ ඔනේ, මම කලිනුත් කියුව මට ලියන්ඩ ඔනේ මොනවද කියල කියල දෙන්ඩ එන්ඩ එපා කියල.
    අනික තමයි උබ මොනවද මේ කියන විකාර,මම කියුව එක සැරයකුත් මම ඔන්ලයින් ආර්ථික විදයාව උගන්නේ නැ කියල.:P:P:P කියන කිසිම දෙයක් තේරැමි ගන්නෙ නැනේ,ඔන්න මොකක් හරි තර්කයක් කරල තිබිබනමි උත්තර දෙනව.නැතුව ආර්ථික විද්‍යාව උබල වගේ පාසල් නොගිය එවුන්ට උගන්ඩ බැ මට,මොකද මට ඒකට කිසිම අවශ්‍යයතාවයක් නැති හින්ද. :P:P:P

    :lol::lol::lol:
    තෝ උගන්නන්න ඕනෙ නෑ බොල. මට ඕනෙ දෙයක් මම ඕනෙනම් ඉගෙනගන්නවා. අපිට ගිය සෙමෙස්ට්‍රියේ තිබ්බා ඉන්ඩස්ට්‍රියල් ඉකොනොමික්ස්. ඒත් එක්කම මම ටිකක් රටේ ආර්ථිකේ ගැනත් හොයලා බැලුවා ඇඩිෂනලි. ඒකෙන් තමා ඔය දේවල් ඉගන ගත්තේ. ;)

    මගෙ සබ්ජෙක්ට් එක ඕක නොවුනත් මට ෂුවර් මට උඹට වඩා ආර්ථිකේ ගැන දැනුමක් තියනවා කියලා. :lol:

    අනික මම දන්නවා කොමර්ස් පැත්තෙ එවුං අමු මෝඩයෝ කියලා. :lol:
    (අපිට උගන්නපු ලෙක්චරර් ප්‍රයිස් ඉලාස්ටිසිටි ඔෆ් ඩිමාන්ඩ් ගනං හදාගන්න බැරුව එරුනා යකෝ. උංගෙන් ඉගනගන්න (උඹ මොන්ටිසෝරි නම් සමාවෙයං මට වැරදීමක්) තොපි ගැන කුමන කතාද බොල :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :lol::lol::lol::lol: එ‍කනේ මම කියන්නෙ උබ ආර්ථික විද්යාව දන්නෙ නැ කියල :lol::P මේකට කියන්ඩ තියෙන්නෙ එකම දේ තමයි ‍විදේශ සංචිත විතරක් නෙමෙයි දේශිය බදු ආධායමත් ඉහල දාගන්ඩ ඔනේ කියන දේ.අනිත් එක තමයි අලුත් සමිපත් එකතු කරගන්ඩත් ඔනේ.මම මේ තෙර්ඩි වලදි දැක්ක ලොකුම දේ තමයි කිසිම ඉගෙනුමක් නැති උබලවගේ මිහරක් ටිකක් තප්පුලනව කියන දේ.:lol::lol::lol:

    :lol::lol::lol:
    හාල්පාරුවෝ බදු ආදායම වැඩි කරං ප* ගහන්නද? රටේ ඇතුලෙ සල්ලිමනේ ගොනෝ ඔය හුවමාරු වෙන්නෙ. ආනයනයකදි වෙන්නෙ මොකක්ද මීමො. රටේ සල්ලි පිටට යන එක නේද අමන හරකෝ :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පැටියා;12158171 said:
    :lol::lol::lol:
    තෝ උගන්නන්න ඕනෙ නෑ බොල. මට ඕනෙ දෙයක් මම ඕනෙනම් ඉගෙනගන්නවා. අපිට ගිය සෙමෙස්ට්‍රියේ තිබ්බා ඉන්ඩස්ට්‍රියල් ඉකොනොමික්ස්. ඒත් එක්කම මම ටිකක් රටේ ආර්ථිකේ ගැනත් හොයලා බැලුවා ඇඩිෂනලි. ඒකෙන් තමා ඔය දේවල් ඉගන ගත්තේ. ;)

    මගෙ සබ්ජෙක්ට් එක ඕක නොවුනත් මට ෂුවර් මට උඹට වඩා ආර්ථිකේ ගැන දැනුමක් තියනවා කියලා. :lol:

    අනික මම දන්නවා කොමර්ස් පැත්තෙ එවුං අමු මෝඩයෝ කියලා. :lol:
    (අපිට උගන්නපු ලෙක්චරර් ප්‍රයිස් ඉලාස්ටිසිටි ඔෆ් ඩිමාන්ඩ් ගනං හදාගන්න බැරුව එරුනා යකෝ. උංගෙන් ඉගනගන්න (උඹ මොන්ටිසෝරි නම් සමාවෙයං මට වැරදීමක්) තොපි ගැන කුමන කතාද බොල :lol:

    අපෝ උබේ ආර්ථික විද්යා දැනුම නමි පේනව ඒක ගැන කතා කරලම වැඩක් නැ :lol::lol::lol: කියුවොත් කියන්නෙ ලොවෙත් නැති තියරි :lol::lol::lol::lol:
    අනිත් දේ තමයි කවුද උබට කියුවෙ මම කොමස් කරා කියල :P:P:P උබ හෙන මෝඩයෙක්,වැරදි උපකල්පන ගන්ඩ එපා.:lol: මම මොනවද කරේ කියල පරන පෝස්ටි වල ඇති.ඔනෙනමි හොයල බලපන්,මොන්ගල් කතා නොකිය.:P:P:lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අපෝ උබේ ආර්ථික විද්යා දැනුම නමි පේනව ඒක ගැන කතා කරලම වැඩක් නැ :lol::lol::lol: කියුවොත් කියන්නෙ ලොවෙත් නැති තියරි :lol::lol::lol::lol:
    අනිත් දේ තමයි කවුද උබට කියුවෙ මම කොමස් කරා කියල :P:P:P උබ හෙන මෝඩයෙක්,වැරදි උපකල්පන ගන්ඩ එපා.:lol: මම මොනවද කරේ කියල පරන පෝස්ටි වල ඇති.ඔනෙනමි හොයල බලපන්,මොන්ගල් කතා නොකිය.:P:P:lol::lol:

    ඔවු මචං පරණ පොස්ට් බැලුවහම හොඳට පේනවා රු100ටයි තොප්පියටයි මහින්දට සරුවට පු* සේල් කරපු එකෙක් කියලා. :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පැටියා;12158190 said:
    :lol::lol::lol:
    හාල්පාරුවෝ බදු ආදායම වැඩි කරං ප* ගහන්නද? රටේ ඇතුලෙ සල්ලිමනේ ගොනෝ ඔය හුවමාරු වෙන්නෙ. ආනයනයකදි වෙන්නෙ මොකක්ද මීමො. රටේ සල්ලි පිටට යන එක නේද අමන හරකෝ :lol::lol::lol:

    උබේ ආර්ථික විද්යා දැනුම ගැන මාර සන්තෝසයි :P:lol::lol::lol:මිහරක් පැටියො රජය බදු අදායම ඉහල දාගන්නෙ නැතුව රට පවත්වාගෙන යන්ඩ අවශයය මුදල් දෙන්නෙ උබද????:P:lol::lol::lol: උබට කියන්ඩ තියෙන්නෙ මෙචිචරයි ආර්ථික විද්යාව කියන්නෙ එක දෙයක් විතරක් නෙමේ,අනුබද්ධිත දේවල් තව ගොඩක් තියෙනව.විදේශ සංචිතම ශක්තිමත් කරලවත්,නැත්නමි බදු අදායම විතරක් ඉහල දාලවත් ඇති වැඩක් නැ,සියල්ල සමතුලිත කරන්ඩයි ඔනේ.සල්ලි පිට යනව කියල රටට තෙල් ගේන එක නතර කරන්ඩ ඔනේ,එතකොට උබේ තියරියට අනුව රටට වාහන ගේනඩ ඔනෙත් නැනේ-ඔන්න උබේ ආර්ථික විද්යාව .:lol::lol::lol::lol:උබේ පුංචි මොලේට වැටහෙන තරම තමයි.:P:P
     
    :lol:
    අන්න අන්න ගොනා උම්බෑ ගෑවා. ගොනෝ මම කිවුවේ වාහන ගේන එක නවත්තන්න කියලද ගොනෝ. අමනකම ප්‍රදර්ෂනය කරන්න් එපා බං කලිසමේ හුජ්ජ ගියා කියලා. පොඩ්ඩක් මොලේ කල්පනා කරහං. :lol:

    මම කිවුවේ හරකෝ අයහපත් ප්‍රතිපත්ති නිසා වෙච්ච පාඩුවක් ගැන. නිවීහැනහිල්ලේ කියවලා බලහං මම කියලා තියෙන්නෙ මොනාද කියලා. ඔය ගොං මොලේට ඕවා වැටහෙන්න ටික්ක වෙලා යනවා කියලා හැමෝම දන්නවා මචං. කලබල වෙන්න එපා. හෙමිං කියවං වර. හදිස්සියක් නෑ බං :lol::lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේ ඉරෝසාන් වගේ හරක් තමා කියන්නේ භාන්ඩාගාරයේ සල්ලි නැත්තං අච්චු ගහමු කියලා. අනේද කියන්නේ. ආසියාවේ ආෂ්චර්යය :lol::lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උබේ ආර්ථික විද්යා දැනුම ගැන මාර සන්තෝසයි :P:lol::lol::lol:මිහරක් පැටියො රජය බදු අදායම ඉහල දාගන්නෙ නැතුව රට පවත්වාගෙන යන්ඩ අවශයය මුදල් දෙන්නෙ උබද????:P:lol::lol::lol: උබට කියන්ඩ තියෙන්නෙ මෙචිචරයි ආර්ථික විද්යාව කියන්නෙ එක දෙයක් විතරක් නෙමේ,අනුබද්ධිත දේවල් තව ගොඩක් තියෙනව.විදේශ සංචිතම ශක්තිමත් කරලවත්,නැත්නමි බදු අදායම විතරක් ඉහල දාලවත් ඇති වැඩක් නැ,සියල්ල සමතුලිත කරන්ඩයි ඔනේ.සල්ලි පිට යනව කියල රටට තෙල් ගේන එක නතර කරන්ඩ ඔනේ,එතකොට උබේ තියරියට අනුව රටට වාහන ගේනඩ ඔනෙත් නැනේ-ඔන්න උබේ ආර්ථික විද්යාව .:lol::lol::lol::lol:උබේ පුංචි මොලේට වැටහෙන තරම තමයි.:P:P

    අන්ක මචං ආනයන වල වැරදි පැත්ත පෙන්නලා දීලා තියෙන්නේ මම නෙවෙයි. අර ඩොන්3 කියන පර්ෆියුම් හොරා :rofl:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    උබේ ආර්ථික විද්යා දැනුම ගැන මාර සන්තෝසයි :P:lol::lol::lol:මිහරක් පැටියො රජය බදු අදායම ඉහල දාගන්නෙ නැතුව රට පවත්වාගෙන යන්ඩ අවශයය මුදල් දෙන්නෙ උබද????:P:lol::lol::lol: උබට කියන්ඩ තියෙන්නෙ මෙචිචරයි ආර්ථික විද්යාව කියන්නෙ එක දෙයක් විතරක් නෙමේ,අනුබද්ධිත දේවල් තව ගොඩක් තියෙනව.විදේශ සංචිතම ශක්තිමත් කරලවත්,නැත්නමි බදු අදායම විතරක් ඉහල දාලවත් ඇති වැඩක් නැ,සියල්ල සමතුලිත කරන්ඩයි ඔනේ.සල්ලි පිට යනව කියල රටට තෙල් ගේන එක නතර කරන්ඩ ඔනේ,එතකොට උබේ තියරියට අනුව රටට වාහන ගේනඩ ඔනෙත් නැනේ-ඔන්න උබේ ආර්ථික විද්යාව .:lol::lol::lol::lol:උබේ පුංචි මොලේට වැටහෙන තරම තමයි.:P:P
    :yes:
     
    k.p

    Junior member
  • Feb 23, 2012
    84
    8
    8
    එදා මේ දූෂිත,ප්‍රෝඩාකාරි ආන්ඩුව විවේචනය කරනකොට දත් කිඹුලලා අපිට හෙණ ඉල්ලුවා.නමුත් අද ඒ හෙණ සේරම දත් කිඹුලට වැදිලා තියෙනවා.මුලු රටටම වැදිලා තියෙනවා.
     
    • Like
    Reactions: don03