ඔයාලගේ සද්දෙට අපි තබේකට බය නෑ

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    අනේ මන්ද මුන් එක්ක මොකට වාද විවාද කරන්න යනවද
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,819
    113
    එකමත් එක රටක
    හැබැයි ඔය නලින් හේවගේ කියන ජෙප්පා කටින් ගහල දිනන්නේ හැමදාම. ඌ ඔය ප්‍රෝග්‍රෑම් වල තියන බාදා කරන්න එපා කියන දේ පිටින් දාල බොරුවක් හරි මොකක් හරි කියල ශේප් වෙන්ව කැත විදියට.. ඕකා ගුටි කන්නත් ඉඩ තියනව කාගෙන් හරි ඔය වගේ ප්‍රොග්‍රම් එකක
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,609
    22,757
    113
    අම්බකිස්ස
    උන් හිතන්නේ ආසියාවෙ රිදී සීනුව කියන්නේ අනුරට හරි jvp එකට හරි කියල ද?
    හැබැයි ඔය නලින් හේවගේ කියන ජෙප්පා කටින් ගහල දිනන්නේ හැමදාම. ඌ ඔය ප්‍රෝග්‍රෑම් වල තියන බාදා කරන්න එපා කියන දේ පිටින් දාල බොරුවක් හරි මොකක් හරි කියල ශේප් වෙන්ව කැත විදියට.. ඕකා ගුටි කන්නත් ඉඩ තියනව කාගෙන් හරි ඔය වගේ ප්‍රොග්‍රම් එකක
    එක තමයි බන් පොලිටික්ස්.ඔය එකෙක් හරි වැඩක් කරලා නෙමෙයිනේ දිනුවෙ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,991
    1
    61,087
    113
    Mother Earth
    JVP එකට අදින්න ඉත්තො නෑ. උන් කරන්නෙ කයිවාරුවක් ගහල time out කරල ගේම draw කරන එක. ඇති සංවාදෙකුත් නෑ විවාදෙකුත් නෑ. ගඟට ඉනි කැපුව වගේ අන්තිමට.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    එතකොට නාකි මයිනගෙ සරම අස්සේ එල්ලෙන සීනුවට මොකක්ද කියන්නේ හුත්තිගේ පුතෝ🤣🤣🤣
    ඒක මොකක්ද කියලා උබේ අම්මගෙන් අහගනින් http 🤣🤣
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    හයියෝ පිස්සු බල්ලෝ ලෙහෙලා දෑම්මා වගේ.. මට කුට්ටි ආරච්චි කියන්නේ යු ඈන් පී ඩයල් එකක් නේද? මුන්ට ආයේ පාර්ලිමේන්තු එන්න වෙන්නේ නෑ කියලා දන්නවා වගේ මෙච්චරම කෑ ගහන්නේ. ඔය ජෙප්පා තමා නාමල්ගේ ලයිට් බිලේ සීන් එක ඈද්දේ. මට හිතෙන්නේ මුන් මූත් එක්ක එච්චර තරහා ඒක වෙන්න ඈති