SATINY (for Hair Loss ) වැඩ කලාද ?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,018
    6,923
    113
    Nawala
    මේ SATINY product එක ලංකාවේ ගොඩක් ජනප්‍රිය උනා නේ ... ඔයාලට ඒක වැඩ කලාද ? මමත් ගාලා බැලුව කුප්පි 2 විතර, මටනම් වෙනසක් උනේ නෑ . ඔයාලගේ අද්දැකීම් කියන්නකෝ

    images
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,135
    1
    100,869
    113
    34
    Kalutara
    ඕක minoxidil වත් finasteride, dutasteride කියන එකක්වත් නෙමෙයි නම් බොරුවට සල්ලි නාස්ති කරන්න එපා.
     
    • Like
    Reactions: Starry Night

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    මචන් ගොටුකොල oil ඔයා පාවිච්චි කරලා තියනවද ? කොහෙන්ද ගන්න තියෙන්නේ ?
    ගෙදර අම්ම්ට කියලා හදා ගත්තා ගොටුකොල මිරිකලා යුශ අරගෙන පොල්තෙල් වලට දාලා හිනදලා තෙල් හාදා ගත්තා.

    ඔය කොන්ඩේ වැවෙන්න ගාන ගොඩක් තෙල් වල තියෙන්නේ ගොටුකොග යුශ තමා.
    මම ඔක ගැන හොයාගත්තේ USA Uni එකක Research එකක් දාලා තිබ්බා News වල


    https://www.thesun.co.uk/health/36999261/simple-new-cure-baldness-before-after-photos/
     
    Last edited:
    • Like
    Reactions: Starry Night

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,251
    26,705
    113
    Kandy
    මචන් ඕවා දාන්න කලින් චර්ම රෝග ඩොක්ට කෙනෙක් හම්බ වෙලා කෙස් යන එකට රුට් කෝස් එක හොයා ගත්තනම්හරි ඊට පස්සේ ඒකට බෙහෙත් කලානම් හරි