ඔයාලගේ සද්දෙට අපි තබේකට බය නෑ

Sam8

Junior member
  • Jan 3, 2016
    39
    31
    18
    එහෙම දේශපාලන විවාද වලදී මිනිස්සුන්ට ගහන්නත් පුලුවන්ද?
    අද රටේ මිනිසුන්ගේ දැනුවත් බව වැඩි නිසා නිල් ,කොළ දේශපාලුවන්ට කෙල වෙලා තියෙන්නේ. 70,80 කාලේ නම් ගහලා හරි මරල හරි බලය රැක ගන්නවා. අද ඒවා බෑ .
     

    Sen-lu

    Well-known member
  • JVP එකට අදින්න ඉත්තො නෑ. උන් කරන්නෙ කයිවාරුවක් ගහල time out කරල ගේම draw කරන එක. ඇති සංවාදෙකුත් නෑ විවාදෙකුත් නෑ. ගඟට ඉනි කැපුව වගේ අන්තිමට.
    ගියපාර ගෝටට දුන්නෙ උගේ සංවාද විවාද හොඳ හින්දද බං 😂
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,320
    113
    Mother Earth
    ගියපාර ගෝටට දුන්නෙ උගේ සංවාද විවාද හොඳ හින්දද බං 😂
    ඌ සුපිරියට පොයින්ට් එකට කතා කරනවා. ඒ වෙලාවෙ තිබුණ හොඳම විකල්පය නිසා තමයි ඌට දුන්නෙ.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    රිදී සීනුව නෙවෙයි ඕක මිනී මරු සීනුව 🤭🤭

    ආසියාවේ රිදී සීනුව කිව්වේ හුත්තිගේ පුතෝ එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක වගේ මිනිස්සුන්ට. ඒ වගේ උන් ආපු පක්ෂවල අද එන සක්කිලි තමයි ඔය.

    ගුරුවරු ඕවා උගන්නනවා පාඩම් වලට.

    ප්‍රින්සිපල්ගේ පයිය උරන වෙලාවේ ඉගෙන ගත්තා නං අද එක එකාගේ පුක ලොවන්න වෙන්නේ නෑ

    👇


    7ppref.jpg
     

    Sen-lu

    Well-known member
  • ඌ සුපිරියට පොයින්ට් එකට කතා කරනවා. ඒ වෙලාවෙ තිබුණ හොඳම විකල්පය නිසා තමයි ඌට දුන්නෙ.
    පොයින්ට් එකට තියා ඌ කතා කරේවත් නෑනෙ බං 😂
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඊයේ මේකෙදි හෙන බලු වැඩක් කරා මුන්.... සජබේ එකා අර ලාල් ගේ එඩිට් වීඩියෝ එක දැම්මා... ඕකට ඇත්තටම නිතිය පැත්තෙන් මොකක් හරි කරන්න ඕන .. ඒ වීඩියෝ එක සම්පුර්නෙන් ම එඩිට් කරලා අදහස විකුර්ති කරලා තියෙන්නේ... fb එක ආතල් එකට ඔහොම එකක් දාන එකයි, රටේ ප්‍රදාන මාධ්‍ය ඉස්සරහා ඕවා දාන එකයි දෙකක්....

    ඔය යුටියුබ් චැනල් එක අයිති එකාට තියෙන්නේ ඕක එඩිට් කරලා ටුවිට් කරපු ඒකිට විරුද්දව මොකක් හරි කරන්න.... කිරියේ ත්‍රෙඩ් එකකුත් ඇති ඒ එඩිට් වීඩියෝ එක ගැන.... @kasun_kbp උබ නේද ඒ ත්‍රෙඩ් එක දැම්මේ....

     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113


    හයියෝ පිස්සු බල්ලෝ ලෙහෙලා දෑම්මා වගේ.. මට කුට්ටි ආරච්චි කියන්නේ යු ඈන් පී ඩයල් එකක් නේද? මුන්ට ආයේ පාර්ලිමේන්තු එන්න වෙන්නේ නෑ කියලා දන්නවා වගේ මෙච්චරම කෑ ගහන්නේ. ඔය ජෙප්පා තමා නාමල්ගේ ලයිට් බිලේ සීන් එක ඈද්දේ. මට හිතෙන්නේ මුන් මූත් එක්ක එච්චර තරහා ඒක වෙන්න ඈති

    ------ Post added on Apr 26, 2024 at 11:21 AM
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    ඌ සුපිරියට පොයින්ට් එකට කතා කරනවා. ඒ වෙලාවෙ තිබුණ හොඳම විකල්පය නිසා තමයි ඌට දුන්නෙ.
    අත්සන් කරලා පෑන පෙට්ටියට දැම්මා. 😂 😂
     

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    එහෙම දේශපාලන විවාද වලදී මිනිස්සුන්ට ගහන්නත් පුලුවන්ද?
    ගහන්න පුලුවන්ද බැරිද දන්නේ ගහන එකා :lol::lol::lol:.සියල්ල පිරිසිදු සර්ව සම්පුර්ණ කියලා හිතන් ඉන්න ජෙප්පෝ ගුටිකන්වට කැමතියි
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    කැහුට්ටෙක් වගේ ඉන්න එකා ජොන්ටගෙ හොර ෂොට් එකක් ද? මූණ බලපුවාම පේනවා මෝඩ ගංකබර බයියෙක් කියලා
     
    • Haha
    Reactions: madushana

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    Sanath Nishantha nathi aduwa purawanna dan apita Kutti Arachchi innawa. :love:

    කැහුට්ටෙක් වගේ ඉන්න එකා ජොන්ටගෙ හොර ෂොට් එකක් ද? මූණ බලපුවාම පේනවා මෝඩ ගංකබර බයියෙක් කියලා
    මම හිතුවේ ඒ සමිතගෙයි ජොන්ස්ටන්ගෙයි පුතා කියලා කුකුලොහ් :rofl:
    ------ Post added on Apr 26, 2024 at 3:38 PM
     
    • Haha
    Reactions: vibhashana