ඔයාලටත්-මේ ලෙඩේ තියෙනවද
හුගක් අයට තියෙන හුගක් ලෙඩවලට සුදුසු නියම බෙහෙත් කැදක් බලන්න ඔයාලටත් පහත තියෙන ලෙඩ තියෙනවනම්... දවස් දාහතරක් මේ කැද හදාගෙන බොන්න.
ගුණ
රක්තහීනතාවයට ඉතා හොදයි
කුසගිනි වඩවයි.
ශරීරය පුෂ්ටිමත් කරයි
ස්වප්න මෝචනයට ඉතා ගුණයි
තනකිරි හා ශුක්‍ර වඩවයි
ලේ පිරිසිදු කරයි
හෘදයාබාධවලට හිතකරයි
ශක්තිය වඩවයි
අවශ්‍ය ද්‍රව්‍ය
කොහිල කරටි
රතු ලූනු
ගොටුකොල
රතු නිවුඩු හාල්
හාතාවාරිය අල (මැද නාරටිය ඉවත්කර ගන්න)
අමු ඉගුරු කෑල්ලක්
සුදුලූණු බිකක්
කරපිංච ඉත්තක්
එක් වර්ගයකින් මිටවල් 2 බැගින් ගෙන කොටාගෙන (හෝ බෙන්ඩර්කර) යුෂ මිරිකා යුෂින් කැද සාදා ගිතෙල් දමා දින දා හතරක් බොන්න.