ඔයාලත්_මේවා_කාලා_තියෙනවද ?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ඔන්න ඉතින් කට්ටිය galle road එකේ kandy යන්න හදනව..... මේ ගෑනු මනුස්සය කතා කලේ බිලින් ගැන .. නැතුව වෙන දෙයක් ගැන නෙවෙයි...
    :lol::lol::lol::lol:

    එක නම් එහෙම තමයි. එත් අද කලේ අහන්න ලැබෙන දේවල් ඇහුවම, මේවා අමුතු දේවල් නෙවිනේ :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    bilin newe nam abilin da? appo mewa lunuth ekka wath kanna ba mata nam.. ugurath ekka mokado una..

    mewa nam kanna asai..

    kambaranga-300x300.jpg

    Ape gedara kamaranka gahakuyi bilin gahakuyi thiyenawa..kamaranka warga 2k thiye..pani kamaranka thamai kanna puluwan..anith eka bilin walath Wada ambul..:baffled:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    Ape gedara kamaranka gahakuyi bilin gahakuyi thiyenawa..kamaranka warga 2k thiye..pani kamaranka thamai kanna puluwan..anith eka bilin walath Wada ambul..:baffled:

    ලංකාවට අපු වෙලේ පලතුරු ගොඩක් කෑවා මහනුවර ට්‍රිප් එකක් යනකොට. හා පුර කියල නෙත්රපලම් කෙසෙල් කෑවා. රසයි. දුරියන් කෑවා. එත් අමුයි. ලොරියක දුරියන් සියගානක් ගෙනෙල්ල විකුනනවා දැක්ක. ආසාවේ බැහැ. dragon fruit නම් මම හිතන්නේ එච්චර රහ දෙයක් නෙවි පිටින් ලස්සන උනාට. කමරංක ටිකක් වතුර රහ වගේ,
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,666
    5,790
    113
    KALUTHARA
    කාබරන්කා... පට්ට බන්.. හෙන ගනන්නේ බන් මෙහෙ ගෙඩියක් 30ක් :(

    biliin nam amme hiriwatila giya.kabaranka but pala thiyenawa ban one tharam .hadaganinko gahak ape nam one tharam gedi thiyenawa:)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    biliin nam amme hiriwatila giya.kabaranka but pala thiyenawa ban one tharam .hadaganinko gahak ape nam one tharam gedi thiyenawa:)

    එහෙමද බන්.. එනම් එකක් අරන් හදන්න ඕනා..
    11.gif