ඔයාලත්_මේවා_කාලා_තියෙනවද ?

SIC

Well-known member
  • Dec 3, 2012
    10,667
    5,791
    113
    KALUTHARA
    කෙල්ලෙක් බිලින් ගෙඩියක් දැම්මත් මුන් රෙප් දෙනවා..අපි මහන්සි වීගෙන කොටාගෙන ත්‍රෙඩ් දැම්මම බම්ප් එකක් දාන්නවත් බල්ලෙක් නැහැ..හරිම කුරිරුයි මේ එලකිරිය :(

    eketh hati ne :rofl:
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    අපේ ගෙදරත් ගහක් තියෙන්නව. කන්නේ නම් නැ දෙහි නැති උනහම මාළුවට දාන්නේ මෙව්වා තමයි
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    අපේ ගෙදරත් ගහක් තියෙන්නව. කන්නේ නම් නැ දෙහි නැති උනහම මාළුවට දාන්නේ මෙව්වා තමයි

    ai ban uyalath kanawa ne..:) ushnai habai
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    monada ban e? peperoni?
    nathnam ara edera miris iyanne ewada???

    නය් මිරිස් කියනවා හෝ මිරිස් කියනවා හරි නම නොදනි පට්ට සැරය් .
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    2iq94.jpg

    හ්ම්ම්... කවුද මේවා කාලා තියෙන්නේ ..??.. :rolleyes::dull:;)
    මෙව්වා ලුනු නැතුව නම් කන්න බැහැ හැබැයි :love:
    :P:rofl: (කාලා තියෙන අයනම් දන්නවත් ඇති :dull::rofl:)
    දැන්නම් මතක් වෙනකොටත් ආසයි..
    :P:love:;):rofl:

    ඔයාට මේව ඕනේද
    කන්න ආාාාසයිද?
    අපේ ගෙදර ගොඩාාාාාරියක් තියේ...
    ඔය කාලෙද ආස හිතෙන දේවල් හොයලදෙන එක අපි හැමෝගෙම යුතුකම හා වගකීම නේ්
    මම හෙට කොළඹ යනවා. මල්ලක් අරන් එන්නම් පාර අයිනට එන්න පුළුවන් ද?
     
    • Like
    Reactions: ~Titi~

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔයාට මේව ඕනේද
    කන්න ආාාාසයිද?
    අපේ ගෙදර ගොඩාාාාාරියක් තියේ...
    ඔය කාලෙද ආස හිතෙන දේවල් හොයලදෙන එක අපි හැමෝගෙම යුතුකම හා වගකීම නේ්
    මම හෙට කොළඹ යනවා. මල්ලක් අරන් එන්නම් පාර අයිනට එන්න පුළුවන් ද?
    Apoo mata nam be oya parawal ayine innanam,....:dull::dull: