ඔයාලාගේ Trial මුදුකාංගයකින් හැමදාටම වැඩ ගන්න
ඔය හොද හොද මුදුකාංග පොඩි කාලයි නේ පාවිච්චි කරන්න දෙන්නේ ඒකට අද මම විසදුමක් අරන් ආවා.මේක ගොඩක් වටිනවා මේකෙන් කරන්න පුලුවන් අපේ අර පොඩිකාලයක් භාවිත කරන්න දෙන මුදුකාංගය දීර්ග කාලයක් පාවිච්චි කරන්න දෙනවා.කිසිම අවුලක් නෑ.වැඩේ වෙන්නේ මෙහෙමයි මෙම මුදුකාංගයෙන් අර බාගයක් පරිහරනය කරන්න දෙන මුදුකාංගයේ වේලාව වෙනස් කරන එක විතරයි.ඒත කොට හරි.ඔය ගොඩක් හොද වයිරස් ගාඩ් එහෙම මුලු මුදුකාංගයම දෙන්නේ නෑ නේ .ඒකට මේ විසදුම හොදයි හැමදාටම පවිච්චි කරහැකිනේ .අනික මේක නොමිලේ බාගන්න පුලුවන් වැඩිය ලොකු එකක් නෙමේ.මුලින්ම මේක බාගන්න මෙන්න මේ ලින්ක් එකට යන්නකෝ
http://www.brothersoft.com/time-stopper-135749.html
මම මේක කියා දෙන්න ඕනේද කියලාත් දන්නේ නෑ ඒත් කියා දෙන්නම් දැන් ඔයාලා මේක පරිගනකයට ස්තාපනය කරගෙන එහෙම අවසන් වෙලා මෙම මුදුකාංගයට පිවිසීමෙන් ලැබෙන වින්ඩෝව මෙසේ වෙනු ඇති.හරි මෙහෙම වෙන්න ත් පුලුවන් මේකට වඩා වෙනස් වෙන්නත් පුලුවන් ඒ ඔයාලා බගන්න වර්ශන් එක අනුව තමයි තීරනය වෙන්නේ ඒත් මම ලින්ක් එක දාලා තියෙන්නේ මේ වර්ශන් එකටනේ ඒ හින්දා ගැටලුවක් වෙන්නේ නැති වෙයි .හරි දැන් කරන්න තියෙන්නේ ඔයාට අර හැමදාටම පාවිච්චි කරන්න ඕනා මුදුකාංගය තේරීමයි ඒ සදහා ඔයා මේ මුදුකාංගය ට පිවිසී ඔය තියෙන "Browse"කියන බටන් එක කිලික් කර ඔයාට අර ගොඩක් කල් පාවිච්චි කරන්න ඕන කරන මුදුකාංගය ඒකෙන් හොයාගන්න දැන් "OK"කර එයට යටින් ඇති "Enter a Name For Create Dekstop icon"කියන වචන පේලියට යටින් ඇති Tex box එකට ඔබට කැමති නමක් ලබා දෙන්න .හරි දැන් ඒකට යටින් ඇති"Create Desktop Shourt Cut "කියන බටන් එකට කිලික් කරන්න එවිට ඔබගේ ඩෙක්ස්ටොප් එකට අර හැදුව මුදුකාංගයේ ශෝට්කට් එකක් පැමින ඇති. තව වැදගතම එක මේක නැතුව මොනවත් කරන්න බෑ ඔය ඔක්කෝටම ඉස්සෙල්ලා දිනේ හදන්න ඕනේ .එය කිරීමට "choose The New Date"යන්නේන් කර ගත හැක .මෙහිදී ඔයා අර බාගයක් පාවිච්චි කරන්න දෙන මුදුකාංගය ඔබගේ පරිගනකයට ඇතුලත් කර දවසෙන් පස්සේ දවසක් යොදාගන්න.
හරි එම මුදුකාංගය close .කර දැන් ඔයා අර ඩෙක්ස්ටොප් එකේ හදාගත්ත ශෝට්කට් එකට කිලික් කරන්න එතකොට කිසිම ලෙඩක් නැතිව ඒක වැඩකරනු ඇති.ඒත් මේ ටිකත් මතක තියාගන්න මෙක හරියන්නේ ඔයාගත්ත ඔය ඩෙක්ස්ටොප් එකේ තියෙන ශෝට්කට් එකට විතරයි.වෙන කොහෙන්වත් ගිහින් ඕපන් කරොත් .එම ඔබගේ කරපු වැඩේ හරි නොයනු ඇත
source
comment akak dala rep++ dela yanna hode

Last edited:

thanks