ඔයාලා ආස Acoustic සංගීතයටද? Beat-Band සංගීතයටද? (පුංචි සමීක්ෂණයකට)

ඔයාලා ආස Acoustic සංගීතයටද? Beat-Band සංගීතයටද? (පුංචි සමීක්ෂණයකට)

  • Acoustic

    Votes: 41 87.2%
  • Berat-Band

    Votes: 6 12.8%

  • Total voters
    47

Godfrey of Bouillon

Junior member
  • Oct 13, 2010
    72
    12
    8
    Hi Friends, පුංචි සමීක්ෂණයකට ඕගොල්ලන්ගේ Honest Opinion එක ඕනේ. ඔයාලා වැඩිපුර අහන්න ආස Acoustic සංගීතයටද? Beat-Band සංගීතයටද? හේතුවත් mention කරන යන්න. Thanks :cool:
     
    • Like
    Reactions: weer 11

    Godfrey of Bouillon

    Junior member
  • Oct 13, 2010
    72
    12
    8
    Beat-Band kiwwe ? Oya adala category deke sindu dekak damu balanna.
    Beat Band කියන්නේ මචෝ සනිදප, Sunflower, Purple Range, සීදුව සකුරා band ගහන music

    Acoustic නැචුරල් ගතියක් තියනවා. සංගීතය මිහිරියි. Beat band ඉතින් 100/% ඉලෙක්ට්‍රොනික් කර්කෂ ගතියක් තියනවා
    Thanks Bro
    ------ Post added on Mar 26, 2021 at 1:13 PM
     

    HmNRazor

    Well-known member
  • Acoustic වලට කලා. Dub-step acoustic කියලා trend එකක් තියනවා දැන් ඒකත් සීන් එකක් ම තමා. මට නම් සෙට් උනා ඒක සමහර උන්ට සෙට් නෑ.

    Shatter Me Featuring Lzzy Hale - Lindsey Stirling 👈 අහලා බලපන් ඔයවගේ සීන් එකක් යන්නෙ. ඕක වයලින් based සීන් එකක්. Guitar ඒවාත් තියනවා​