ඔයාලා ගාව වැඩිපුර තියෙන ඇඳපු සුදු ඇඳුම් අපිට දෙන්න.
ඔබ ගාව ඇති පිරිසිදු, දුර්වර්ණ නොවූ පාසල් නිල ඇදුම් සෝදා අයන් කර අපට එවන්න.
වතුකරයේ ජීවත් වන දුවලා පුතාලා සඳහා පාසල් නිල ඇඳුම් ලබා දීමට.
අප මධ්‍යස්ථානයට ගෙනැවිත් භාරදීම හෝ පාර්සල් මගින් එවීමට හැක.
අපේ ලිපිනය -
මදර් පුන්‍යායතනය,
අංක 20, ෆ්රැන්සිස්කු පෙදෙස,
මොරටුව.
ජාත්‍යන්තර පාසල් නිල ඇඳුම් භාරගනු නොලැබේ. නිල ඇදුම් බාරගන්නවා අවසන් දිනය 2023 පෙබරවාරි 28
අමතන්න 0718053000
0770835316
Whatsapp 0770835316