ඔයාලා ගාව වැඩිපුර තියෙන ඇඳපු සුදු ඇඳුම් අපිට දෙන්න.🙏

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    ඔයාලා ගාව වැඩිපුර තියෙන ඇඳපු සුදු ඇඳුම් අපිට දෙන්න.
    🙏


    ඔබ ගාව ඇති පිරිසිදු, දුර්වර්ණ නොවූ පාසල් නිල ඇදුම් සෝදා අයන් කර අපට එවන්න.
    වතුකරයේ ජීවත් වන දුවලා පුතාලා සඳහා පාසල් නිල ඇඳුම් ලබා දීමට.

    අප මධ්‍යස්ථානයට ගෙනැවිත් භාරදීම හෝ පාර්සල් මගින් එවීමට හැක.

    අපේ ලිපිනය -
    මදර් පුන්‍යායතනය,
    අංක 20, ෆ්‍රැන්සිස්කු පෙදෙස,
    මොරටුව.

    ජාත්‍යන්තර පාසල් නිල ඇඳුම් භාරගනු නොලැබේ. නිල ඇදුම් බාරගන්නවා අවසන් දිනය 2023 පෙබරවාරි 28

    අමතන්න 0718053000
    0770835316
    Whatsapp 0770835316

    326552132_504172935160300_3060479898134372936_n.jpg