ඔයාලා දන්නවද Website SEO ?

jaylk

Member
Aug 14, 2021
14
7
3
Colombo
seospecialistssrilanka.com
SEO.JPG


Website එකක් හදලා hosting කරගන්න ලංකාවේ හොඳ තැනක් කියන්නකෝ.
 

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Hosting එක target visitor ලා ඉන්න රටට කිට්ටුව ගන්න.

    ලංකාවේ hosting කරන ගොඩක් උන්ගෙ ලංකාවේ නෙවේ servers තියෙන්නේ. ගොඩක් උන්ගේ Europe or US.

    ලංකාවේ target audience එක නම් digital Ocean, upcloud වගේ එකක India, හරි Singapore වගේ server එකක් select කරලා ගන්න.


    SEO එකයි hosting එකයි දෙකක්.
     
    • Like
    Reactions: wtsamantha