ඔයාලා දැඩි අවදානමක ඉන්නේ

elajani

Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    හම්මෙ මුන්ගෙ හම්බන්තොට සැලසුම් දුප් පර බල්ලො රුල
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,291
    36,396
    113
    කෑගල්ල
    රටට නය නැති ගන්න පඩියට වැඩකට ඇති වැඩක් කල මිනිස්සු දේන්නෙක්. මේ මිනිස්සුන්ගේ කතාවලට 🤣🤣 දාලා බන්දුලයගේ කතාවලට 😮😮😮 බලාන ඉන්න එවුන් රටක මොන ආනාගතයක්ද 🤣🤣🤣
     

    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    රට ගැන මෙච්චර කැක්කුමයි නම් බැදුම්කරයෙන් ගසා කාපු සල්ලි ටික ආපහු දෙන්න කියපන්. ඒවට කටයි පුපයි වහන් ඉදල බෝම්බ ගහද්දි හිනා වෙලා දැන් එනව ආර්තිකේ මෙහෙමයි වෙන්න ඕනෙ කියන්න. ගෝටගෙ අඩු පාඩු තියෙනව. ඒත් මුන් වගේ ගෝතයො ටිකක් මේ කොරෝනා වෙලාවෙ හිටියනම් උබලට ප්ලැකනිල් බිබී තමයි ඉන්න වෙන්නෙ. ආර්තිය්කේට කෙල උනත් ඉම්පොර්ට්ස් නවත්තන්න බෑ කියල මුන්ට කාර් අරන් එයි එහෙනම් ගෝත රැල. අපි මැරිල ඉපදුනා කියල හිතන් ඉන්නෙ
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,875
    1
    15,204
    113
    පහුගිය ආණ්ඩුවේ කිසිකෙනෙක් ආර්තිකේ ගැන කතා කරන්න සුදුසු නෑ. ඔක්කොම ප්‍රස්තාර බස්සල ගියේ කොරෝනත් නැති Tourism පවා හොඳට තිබ්බ කාලෙක
     

    Sen-lu

    Well-known member
  • හම්බුන අවස්ථාවන් මෙලොව දෙයක් කරන්නෙ නැතුව රටට කෙළමවෙන්න ඇරල දැන් එනව වදුරු කුණුහරුප කියවන්න. අඩුම තරමේ දැන් විපක්ෂයේ වැඩේවත් හරියට කරන්නේ නෑනෙ.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Sri_Lankan_Christmas_tree.jpg
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    රටට නය නැති ගන්න පඩියට වැඩකට ඇති වැඩක් කල මිනිස්සු දේන්නෙක්. මේ මිනිස්සුන්ගේ කතාවලට 🤣🤣 දාලා බන්දුලයගේ කතාවලට 😮😮😮 බලාන ඉන්න එවුන් රටක මොන ආනාගතයක්ද 🤣🤣🤣
    FB_IMG_1592999679433.jpg
    ගල් අගුරු සුදා...ගෙදර යන ගමන් මිනිස්සු යටකරන් යන විකුර්ති මානසික ගෑනු පෙරේතය ගැනද කියන්නේ...හොදා ...හොදා... 😂
    අනිකා වැඩ බැරි වොක්ස්වොගන් ආර්තික ඔස්තාර්.....
    බලයේ ඉද්දි වැඩ බෑ.......බලය නැත්නම් ඌට ගහන්න අර්තික ඔස්තාර් කෙනෙක් ලොවෙත් නෑ:ROFLMAO:😂:ROFLMAO:😂
     
    • Like
    Reactions: Spiderman.Ayya

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,291
    36,396
    113
    කෑගල්ල
    View attachment 113883ගල් අගුරු සුදා...ගෙදර යන ගමන් මිනිස්සු යටකරන් යන විකුර්ති මානසික ගෑනු පෙරේතය ගැනද කියන්නේ...හොදා ...හොදා... 😂
    අනිකා වැඩ බැරි වොක්ස්වොගන් ආර්තික ඔස්තාර්.....
    බලයේ ඉද්දි වැඩ බෑ.......බලය නැත්නම් ඌට ගහන්න අර්තික ඔස්තාර් කෙනෙක් ලොවෙත් නෑ:ROFLMAO:😂:ROFLMAO:😂
    යන්නේ කොහෙද මල්ලේ පොල් මඩ විතරයි අන්තිමට ඉතිරි උනේ. බුද්දාගම බේරගන්න කෙසේවෙතත් කට්ටියගේ පින්පෙට්ටි ටික බේරගන්නනම් කට්ටිය පාරට බැස්සා. දැන් ඉන්නවා ඇටිකෙහෙක් කාපු උගුඩුවෝ වගේ. 🤣🤣🤣
    අනිත් එකාට කියන්න තියේන්නේ ගොඩ ගන්න ආර්තිකයක් ඉතිරි වේලා තිබ්බද. මේ අවුරුදු 5 ඉවර උනාමත් ඔය ටික තමා. ඔක්කොම බොරුවෙන් වන්චාවෙන් මෝඩයෝ ටික අන්දනවා. ඊගවට උබලා පත්කරන මොකාට උනත් වෙන්නේ අයේ ඔයටිකම තමා. මේකා යනකොට යයි ඔය ගියාට අයේ මන් එනවා කියලා. අරගන්න එකා අමාරුවෙන් කරපු ටිකත් ඉවරයි.
    රටට වැඩකට ඇති දෙයක් කෙරුවේ ගූ ඇන්පී ආන්ඩුවකින් විතරයි. ඒක කවුරු කොහොම මඩ ගැහුවත් එච්චරම තමා. මේකා කරේ රට කෑලි කැලිවලට කඩලා විකුනපු එක. එදත් එහෙමයි අදත් එහෙමයි.
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    View attachment 113883ගල් අගුරු සුදා...ගෙදර යන ගමන් මිනිස්සු යටකරන් යන විකුර්ති මානසික ගෑනු පෙරේතය ගැනද කියන්නේ...හොදා ...හොදා... 😂
    අනිකා වැඩ බැරි වොක්ස්වොගන් ආර්තික ඔස්තාර්.....
    බලයේ ඉද්දි වැඩ බෑ.......බලය නැත්නම් ඌට ගහන්න අර්තික ඔස්තාර් කෙනෙක් ලොවෙත් නෑ:ROFLMAO:😂:ROFLMAO:😂
    බුරියානි එකට බෝගස් කැපෙද්දි තමුන් නැමිල මොනාද අල්ලන් හිටියෙ :ROFLMAO:
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    හම්මෝ රෙද්දේ රෙවිල හැංගිලා හිටිය පුන්නක්කු බයියෝ රෑනක් එලි බැහැල :rofl: :rofl: :rofl: හෝ ගාලා බනිනවා උන්ට මුන් දෙන්න කියන දේවල් වදුරු කුණුහරුප වගේ. :yes::yes::yes: කෙල උණු දවසට මේ බයියෝ ටිකත් හොයා ගන්න බැරි වෙයි.