

ලංකාව දෙක වෙච්ච එක මතක් උනා
රටට නය නැති ගන්න පඩියට වැඩකට ඇති වැඩක් කල මිනිස්සු දේන්නෙක්. මේ මිනිස්සුන්ගේ කතාවලටදාලා බන්දුලයගේ කතාවලට
බලාන ඉන්න එවුන් රටක මොන ආනාගතයක්ද
![]()
යන්නේ කොහෙද මල්ලේ පොල් මඩ විතරයි අන්තිමට ඉතිරි උනේ. බුද්දාගම බේරගන්න කෙසේවෙතත් කට්ටියගේ පින්පෙට්ටි ටික බේරගන්නනම් කට්ටිය පාරට බැස්සා. දැන් ඉන්නවා ඇටිකෙහෙක් කාපු උගුඩුවෝ වගේ.View attachment 113883ගල් අගුරු සුදා...ගෙදර යන ගමන් මිනිස්සු යටකරන් යන විකුර්ති මානසික ගෑනු පෙරේතය ගැනද කියන්නේ...හොදා ...හොදා...
අනිකා වැඩ බැරි වොක්ස්වොගන් ආර්තික ඔස්තාර්.....
බලයේ ඉද්දි වැඩ බෑ.......බලය නැත්නම් ඌට ගහන්න අර්තික ඔස්තාර් කෙනෙක් ලොවෙත් නෑ![]()
බුරියානි එකට බෝගස් කැපෙද්දි තමුන් නැමිල මොනාද අල්ලන් හිටියෙView attachment 113883ගල් අගුරු සුදා...ගෙදර යන ගමන් මිනිස්සු යටකරන් යන විකුර්ති මානසික ගෑනු පෙරේතය ගැනද කියන්නේ...හොදා ...හොදා...
අනිකා වැඩ බැරි වොක්ස්වොගන් ආර්තික ඔස්තාර්.....
බලයේ ඉද්දි වැඩ බෑ.......බලය නැත්නම් ඌට ගහන්න අර්තික ඔස්තාර් කෙනෙක් ලොවෙත් නෑ![]()
හෝ ගාලා බනිනවා උන්ට මුන් දෙන්න කියන දේවල් වදුරු කුණුහරුප වගේ. 

කෙල උණු දවසට මේ බයියෝ ටිකත් හොයා ගන්න බැරි වෙයි.