සොරී ජිවිතේ වටිනාම දේවල් වලට අවධානය දෙන්න තරම් attention එකක් නැතිව ජීවත් වුණා නේද කියලා තේරෙන දවසක් එනවා එදාට පසුතැවෙන්නකෙටියෙන් කියපන් . . ඔච්චර වෙලා බලන්න බෑ
එහෙම වෙන්නේ නැ .සොරී ජිවිතේ වටිනාම දේවල් වලට අවධානය දෙන්න තරම් attention එකක් නැතිව ජීවත් වුණා නේද කියලා තේරෙන දවසක් එනවා එදාට පසුතැවෙන්න![]()
Mage sundara sinhalayoනිදාගනින් තවීශ පච කිය්ස්න්නෙ නැතුව.
කීවත් කෙටියෙන් කියපන් හෑලි කියවන්නෙ නැතුව
How?පොත් කියවන්න බැරිනම් පොත් පෙරලපන්![]()
Okඅපිත් කියවනවා වැල කතානම්. තිබ්බොත් දාගෙන යන්ඩ මිතුරනි
ඇයි බං හරියට කතා කරන්න බැරි? ගංජා ගහලද ඉන්නේ? සකස්කඩ කියවපං උච්චාරණය හැදෙන්න
------ Post added on Nov 10, 2025 at 5:10 AM
Budusaranaiමම කියවනවා තාමත්..... ගොඩක් පොත්